හොඳට බලන්න පහල රූපය දිහා...

අර්ජුණගේ ( ගාන්ධිගෙ -මාරයට නොනැමෙන කුමාරයගෙ ) සිත සහ ඇස,කන,නාසය,දිව,ශරීරය කියන ඉන්ද්‍රීන් සයම -
සම්පූර්ණයෙන්ම සර්වඥ්ඥ ක්‍රිෂ්ණාගේ අතේ...

ක්‍රිෂ්ණා තමයි අර්ජුණගේ සත්වෙනි ඉන්ද්‍රීය ( සහතැස )
අර්ජුන සීයට සීයක්ම නිදහස්...

ක්‍රිෂ්ණාට පුළුවන් එයාගේ සර්වඥ්ඥතාවය යොදාගන අර්ජුණගේ යුධරතය ( සිරුර ) තර්ජන කෝටියකින් එකවර රැකගන්න...

ක්‍රිෂ්ණා තමන්ව කොච්චර තර්ජන වලින් රැකගන්නවද කියල අර්ජුණගෙ සිතට අදහසක්වත් නෑ




ඒ විතරක්ද?
ක්‍රිෂ්ණාට පුළුවන් එයාගේ සර්වබලය යොදාගන දුර්යෝධනගෙ, ද්‍රෝනාචාර්‍යයගෙ, කර්ණගෙ, භීෂ්මගෙ යුධ රතත් අර්ජුනට වාසිවෙන විදියට හසුරුවන්න...

( ක්‍රිෂ්ණාට යුධපිටියෙ ඉන්න ඕනෑම කෙනෙකුගෙ ශඩ් ඉන්ද්‍රීන් එයාටත් නොදැනෙන්න අර්ජුණට වාසිවෙන විදියට හසුරුවන්න පුළුවන් )
කොටින්ම ක්‍රිෂ්ණාට පුළුවන් කුරුක්ෂේත්‍ර යුධපිටියෙ තියෙන මිත්‍ර සහ සතුරු සෑම යුධ සෙබලෙක්ම  වගේම සොභාදහමත් අර්ජුණට වාසිවෙනවිදියට විතරක් හසුරුවන්න

මෙහෙමත් වංචාවක්
ඔයාට පැහැදිළිවම පෙනෙයි අන්තර්ජාලය තුල නැවත නැවතත් උපදෙස් තියෙනවා " සුළු උත්සාහයකින්ම අශ්වයින් පස් දෙනාම විෂ්ණු අතට දෙන්න පුළුවන් " කියලා... 
------------------------------------------------------------------
ඔබගේත්,පවුලේ සැමගේත් ආරක්ෂාව පිණිස සෑම දිනකම උදෑසන හෝ සවස් කාලයේ හෝ (හැකිනම් දෙවරුවේම) බුදුරජාණන් වහන්සේට මල්,පහන් පූජා කර,පන්සිල් සමාදන් වී මෙසේ කටයුතු කරන්න.

නිවස තුල පොල්තෙල් පහනක් දල්වන්න.

පහන අල්ලා ගෙන පහත වාක්යය ⁣තුන් වරක් කියන්න .
"සිරිගුණාලංකාර බෝසත් මහ පහන.
සිරි උපුල්වන් නමින් පහන"
මෙලෙස අධිෂ්ඨාන කරන්න.
.
"මම ද, මගේ පවුලේ සැම ද,රටවාසි සැම ද,ලෝකවාසී සැමද මෙම මාරාන්තික කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වේවා!!!
රෝගයෙන් වේදනා විඳින සියල්ලෝම සුවපත් වේවා!!!
------------------------------------------------------------------------
( කරුණාකර මේ බ්ලොග් එක කරන්නේ දියසේන කුමාරයා නොවන බව සලකන්න.  )

Comments