Need More Cyclones?





Aum Sri Sarveshwareeya Namaha
Aum Sri Parama Jyotiye Namaha
Aum Sri Jyoti Rupaya Namaha





සයිඳවයින් පිට නැගී

සිත මැවූ සශ්රීක හීන ඇගේ

විඳගන්න ඉඩ නොදී...


ආදරේ ගැනද කෙටි යෙදුම්

ජීවිතේ ගැනද මහා වැනුම්

රැඩිකල් ප්රේමයේ

සමනළ පියාපතකට දී රිදුම්
 

පාට වත්සුනු දියෙහී තැවරූ
පාෂාණිභූත මතකය ඇගේ
විඳගන්න ඉඩ නොදී...

ආදරේ ගැනද කෙටි යෙදුම්
ජීවිතේ ගැනද මහා වැනුම්
රැඩිකල් ප්රේමයේ
සමනළ පියාපතකට දී රිදුම්
 

 


රැඩිකල් ප්රේමයේ
සමනළ පියාපතකට දී රිදුම්







Comments

Popular Posts