මෙය ඔබේ එන්නත් කරණය අවතක්සේරු කිරීමක් නොවනබවත්, අතිරේක ආරක්ෂාව සඳහා බවත් සලකන්න. කෙසේවෙතත් ඔබේ සිරුර සූක්ෂම පාරජම්බුල ආරක්ෂාවෙන් රැකෙනවිට ඔබේ සිරුරට එන කොරෝනා වෛරසය විනාශ කිරීමේ සුවිෂාල හැකියාවක් ඔබේ ශක්ති කලාපයට ඇත







සක්‍ර ( ශුක්‍රා - සිකුරා - ලුසිෆර් ) යනු පෙළපතක් මිස එක් අයකු නොවන බව මෙහි ඉගැන්වේ..

ඔබටත් ඉහත භාවනාව යොදාගන සක්කරයාගේ පෙළපතට ඇතුළුවිය හැක

ෂුක්‍රා යන නම ( ශුක්‍රා ) පිරිමි ගැහැණු බේදයකින් යෙදෙන බව සිරස ලක්ෂපති බැලුවානම් ඔබ දැනටම දන්නවා ඇති

ශුක්‍රා කියන්නේ පෙළපත් නාමයක්

සංවේගෙ දුක නොදැනෙයි ගොයියෝ - පඬුපුල් ආසනේ මම වැජඹෙන්නේ. පඬු උපුල් ආසනය ( පද්ම ආසනය - පද්මාසනය )



සංවේගෙ දුක නොදැනෙයි ගොයියෝ - පඬු උපුල් ආසනේ මං වැජඹෙන්නේ
සුර ලෝකේ මං සක්කර දෙයියෝ
මෙහි පූරුවේ පිනට උපන්නේ
සන්වේගේ දුක නොදැනේ ගොයියෝ
පඬු උපුල් ආසනේ මං වැජඹෙන්නේ
මුලයි මැදයි අගයි මමයි විනෝද රස සාගරේ
මට තාමත් සුර කෙල්ලන් පණ වාගේ ආදරේ
මුලයි මැදයි අගයි මමයි විනෝද රස සාගරේ
මට තාමත් සුර කෙල්ලන් පණ වාගේ ආදරේ
ඉබේ නැටෙන ගිනි දළු වැනි නිළියොයි මගේ බූදලේ
සක්කරයා – සක්කරයා මමයි
රටේ නැටුම් ගැයුම් බෝ කළේ
මගේ ලඟින් පවන් සලන් රූ රැජිණන් ඉන්නවා
සුර දැරියන් මාල ගොතා පළඳා පිළිගන්නවා
මගේ ලඟින් පවන් සලන් රූ රැජිණන් ඉන්නවා
සුර දැරියන් මාල ගොතා පළඳා පිළිගන්නවා
අමා රසය පෙරා ගෙනැත් මට පොවන්න හදනවා
සක්කරයා – සක්කරයා මම වෙමි
මට තුන් ලෝකෙම පේනවා
ඕනැතැනක ඇබැද්දියක් වුනොත් ඒක මට දැනේ
ඕනැම තාලෙකට ඇඳල එහි යන්නට පුළුවනේ
හඳ මැද්දෙ හාව ඇන්දෙ මමයි එදා ළමයිනේ
සක්කරයා කොහේ ගියත් ගෑණුන් හට පළවෙනී
සුර ලෝකේ මං සක්කර දෙයියෝ
මෙහි පූරුවේ පිනට උපන්නේ
සන්වේගේ දුක නොදැනේ ගොයියෝ
පඬු උපුල් ආසනේ මං වැජඹෙන්නේ

 

Comments