මිත්‍යාදෘෂ්ඨික සමන්ත මල්ලිකාරච්චිගෙ සිකුරු මහදසාවට රුකුලක් වෙමින් බල්ලන් බලලුන් වගේ මැරිල යන්න සූදානම් මෝඩර්න් ජෙනරේශන් එකට ජය වේවා!



බලහල්ලකො බන්?
ඌගේ මිත්‍යාදෘෂ්ඨිය ඇමරිකාවෙ ඉන්න ප්‍රසිද්දම ක්වන්ටම් භෞතික විද්‍යාඥ්ඥයො ක්වන්ටම් පිසික්ස් වලින් පැහැදිලි කරනව

මුරකාවල් හැදී අන්දකාරේ දුක්විඳී. සිහිනේ යවුල පාවී සම්ප්‍රදායේ ගෙල සිඳී.



මුරකාවල් හැදී අන්දකාරේ දුක්විඳී. සිහිනේ යවුල පාවී සම්ප්‍රදායේ ගෙල සිඳී.
1122334455.jpg

https://www.facebook.com/samantha.mallikarachchi.94/posts/364363345606203

ආදී ශංකරගෙ නිර්වාණ ශතකය ( ශිවෝහම් - ශිවෝහම් - ශිවා මමමයි - ශිවා මමයි ) - පටන්ගන්නේ "මනෝ බුද්ධි අහංකාර චිත්තානි නාහම් - මනසේ හෝ බුද්ධියේ හෝ අහංකාරයේ සිරකරුවෙකු නොවේ මගේ විඥ්ඥාණය " කියලයි
( සකීය කිරුළ = සියළු දෙවියන්ට බඹුන්ට මහා ඊෂ්වර ශිවා මමයි ශිවා මමයි ) Active Crown Chakra = Shiva: God Of All Gods! | 114 Chakras | Sahasrara | Sadhguru | Adiyogi http://y2u.be/-RwFhU2M32o

සන්දීප මල්ලි...
ඔයා මේ වැඩේ කරනව නේද?

මගේ උපන් වේළාව සහ උපන් ස්තානය අනුව ( 1981 නොවැම්බර් 16 රාත්රී 7.23ට බොරැල්ල කාසල් රෝහලේදී ) මගේ සිකුරු මහදසාවේ ග්රහයෝගය ( ප්ලැනටරි අලයිග්න්මන්ට් එක ) බලල - මම මගේ මනෝබුද්ධිඅහංකාරයෙන් සෑහෙන්න විමුක්ත වුනොත් -මගේ කුණ්ඩළිණිය සෑහෙන්ඩ ඇක්ටිව් වුනොත් - හඳහනට කියන්නේ ජන්මකුන්ඩළිය කියලා. ජන්ම කුන්ඩලිය තීරණය කරන්නේ ජන්මකුන්ඩළිනියයි - මට ලැබෙන රාජයෝගයෙන් සහ ආඥ්ඥාදිපති යෝගයෙන් මගේ ජීවිතේ කොච්චර රෝයල් ලයිෆ් එකක් වෙයිද කියල හොයල බලන්න...
( මගේ කිරුළ සහ ආඥ්ඥාව සක්රීයවී මම සොභාදහම් සර්වබල පාලනය සහ සර්වබල ආඥ්ඥාව දකින්නත් කියන්නත් ගත්තොත් නොහොත් මම දිවැසි වරයෙක් වුනොත් )

මේ ඔක්කොම වෙන්නේ මේ රට දවසින් දවස විසාල වසයෙන් බංකොලොත් වෙලා මිනිස්සු එදාවේල කන්න විදියක් නැතිව හාමතේ මැරෙද්දි වුනත් ඒක මේ සිදුවීමට ප්රශ්නයක් නෙමෙයි මල්ලී ( ජීවිතේ - කුන්ඩලිය තීරණය කරන්නේ කේන්දරේ - කුන්ඩළිනිය මිසක් ගෝඨාභය නෙමෙයි )

මම මේ රටේ කිසිම දේශපාලන පක්ෂයකට පක්ෂ හෝ විරුද්ධ නොවී මගේ කුන්ඩළිනි අවදිවීම ( මගේ ජන්ම කුන්ඩලියේ ධනාත්මක වෙනස්වීම ) නොහොත් මගේ කිරුළ සහ ආඥ්ඥාව අවදිවීම ගැනම හිතමින් විමුක්ති ඊෂ්වර විෂ්ණු අවතාර ශ්රී කල්කී භගවාන්ගේ 2027 වෙනකොට ලෝකෙ පුරා දියසෙන් කුමරුන් සහ දියසෙන් කුමරියන් 74,000ක් අවදිකිරීමේ මෙහෙවරට ජීවිතේ කැපකරන්නේ ඇයි කියල ඔයාටත් මටත් සාක්ෂි ලැබෙන්න දැන් ගොඩක් ලඟයි මල්ලී...

මනෝ = කෙනෙකුව ඔහුගේ හෝ ඇයගේ රාජ කිරුළෙන් සහ සේනාධිපති ආඥ්ඥාවෙන් ඈත් කරන මුල් සිරගෙය
බුද්ධි = එසේ කරන තවත් සිරගෙයක්

අහංකාර = කෙනෙකුව ඔහුගේ හෝ ඇයගේ රාජ කිරුළෙන් සහ සේනාධිපති ආඥ්ඥාවෙන් ඈත් කරන අවසාන සිරගෙය ( එසේ කරන බලගතුම සිරගෙය )
මම මේවා ඔයාට කියන්නේ මේ මොහොතේ පාවිච්චියට නෙමෙයි මල්ලී. ඔයාට මම මේ කියන දේවල් ප්රත්යක්ෂ වෙන්න ගන්නේ තව මාස 5ක් ගියතැනයි...
මුරකාවල් හැදී අන්දකාරේ දුක්විඳී. සිහිනේ යවුල පාවී සම්ප්රදායේ ගෙල සිඳී ( මේ පෝස්ට් එකට දාල තියෙන මෑඩ් යැක්ස් - එක්ස් යකිනා - ලෙමිං සහෝදර වරුන්ගේ බැංකුවේ ෆිෆ්ටි ශේඩ්ස් ඔෆ් ප්රේ ප්රැක්ටිස් එක ගැන තියෙන රූප මාලාව බලන්න මල්ලි ). https://www.facebook.com/samantha.mallikarachchi.94/posts/364826338893237

මුරුග නිවන්පුරයේ යකිනාලා එක්ක ෆිෆ්ටි ශේඩ්ස් ඔෆ් ප්රේ ( දඩයම් පණහක අඳුරු සෙවණැලි ) ප්රැක්ටිස් කරන ලෙමිං සහෝදරවරුන්ගේ බැංකුව කියන්නේ ලෝක බැංකුවටයි Lemming Brothers Bank http://y2u.be/a4D8nphNQPg
කෙල්ලව මිරිකල යුශ අරන් ලොක්කන් බොති ඈ හිරකරන්. හේතුව ඇහුවම තුරුළු කරන් බිම බලාගත්ත මාව තද කරන්. රැජිණක් වුනාට ජීවිතේ දාසියක වෙලා පිරමීඩයේ නර්තන පිරිච්ච සටන්බිමේ සෙබලියක් ඇයත් රෑ මුරපොලේ - ඉරාජ් වීරරත්න කිලියෝපැට්රා ගීතයේ

Do lemmings really commit suicide? මෑඩ් යැක්ස්ගේ එක්ස් යකිනා එක්ක දඩයම් පණහක අඳුරු සෙවණැලි ප්රැක්ටිස් කර අගේ රීරිමාංස නොහොත් කුණ්ඩළිනි ශක්තිය උරාබොන ලෙමිංසහෝදරවරුන්ගේ බැංකුව බංකොලොත් වුනාම එයාල හැමෝම සියදිවි නසාගනීද? http://y2u.be/pDqlZjpSJCc
කලියුග පාලන තන්ත්රයේ එකම රාජකාරිය පුද්ගලයාව යෝගයෙන් වියෝග කිරීමයි ( පුද්ගලයාගේ රාජකීය ජීවිතයෙන් - රාජයෝගයෙන් සහ ආඥ්ඥාධිපති ජීවිතයෙන් - ඥාණයෝගයෙන් ඔහුව හැකිතරම් දුරස් කිරීමයි ). එක්සත් ජාතික පක්ෂය සහ ජනතාවිමුක්ති පෙරමුණ සහ පොදුජන එක්සත් පෙරමුණ සහ අනෙකුත් සියලු තෙවණ ඇස නිදිවදින ( වියෝග ඉලුමිනාටී ) නායකත්ව වල එකම පරාජකාරිය පුද්ගලයා ඔහුගේ රාජයෝගයෙන් සහ ආඥ්ඥාධිපති යෝගයෙන් ඈත්කොට තැබීමයි ( පුද්ගලයා නිරාදුකට ලංකර තැබීමයි )
( සජිත්ගෙ,රනිල්ගෙ,අනුරගෙ,මහින්දගෙ,බැසිල්ගෙ,ගෝඨාගෙ සිරි සදහම් ඉලුමිනාටි පිරමීඩ් එකේ කැප් එකේ ඉන්නේ කලියුගයේ පාලක කලි පුරුෂ නොහොත් සාතන් නොහොත් ස්කන්ද මාර. රූපය බලන්න. ඒ කියන්නේ කලියුග පාලන තන්ත්රයේ පිරමීඩ් කැප් එකේ තියෙන්නේ සීයට සීයක අවිඳු අඳුරක් - අනන්ත අන්දකාරයක්. බෝ ගොං ලොක්කා බයිසෙක්ශුවල්. සිංහබොක්ක ගේයි. ඒ දෙන්න රෑට රෑට ෆිෆ්ටි ශේඩ්ස් ඔෆ් ප්රේ ප්රැක්ටිස් කරනවා එයාලගෙ තෙවෙණි ඇස තවත් වහගන කලි පුරුෂගෙ ඇහැ හදාගන්න - කුන්ඩලිනිය පාතාලෙට රිවර්ස් කරගන්න-පිරමීඩ් එකේ කැප් එකට ලංවෙන්න. රූපය බලන්න. ඔය සෙල්ලම් ජ්යෝති යුගයෙදි හරියන්නේ නෑ මල්ලි )
මුරකාවල් හැදී අන්දකාරේ දුක්විඳී - සිහිනේ යවුල පාවී සම්ප්රදායේ ගෙල සිඳී - පෙනෙනා නිසා ගීතයෙන් - ඔරිජිනල් ගීතය පැහැලා නශා ( ජෝහ් ජීතා වොහී සිකන්දර් චිත්රපටියෙන් - හැම යුද්ධෙම දිනන්නෙ ස්කන්ද චිත්රපටියෙන් ). හැම යුද්ධෙම දිනන්නෙ ස්කන්ද. කලි යුගයෙදි ස්කන්ද මාර ( දියසෙන් මාර - සොභාදහමේ අන්දකාර සර්වබලය - මිත්යාදෘෂ්ඨික දේවාලය ). ජ්යෝති යුගයෙදි ස්කන්ද කුමාර ( දියසේන කුමාර - සොභාදහමේ ජ්යෝතිමත් සර්වබලය - සම්යදෘෂ්ඨික දේවාලය )

දසුනේ පහසකී මන්දහාසේ මංපෙතේ - ස්වප්නේ රෑක සුන්වේ පෙමනිමාවූ ජීවිතේ - තනියහනේ විසිතුරූ හතුරුවී ශූන්යතාවේ නිරතුරා ඉතිරිවේ
ඔයාට හොඳටම පේනවා මල්ලී මේ ගීතයෙන් කියැවෙන බෝ ගොං ලොක්කා සමන්තභද්ර බුදුන්ගේ දාස පිස්සු යස්සයට ( මෑඩ් යැක්ස්ට ) එයාගේ ප්රඥ්ඥා ඇස ( සොභාදහම් ආඥ්ඥාව දැකීමේ සහ ප්රකාශ කිරීමේ හැකියාව ) පහලවෙන්නේ බණ අහල නෙමෙයි තනියහනේ විසිතුරු හින්ද කියලා එයාගෙ එක්ස් යකිනා සුදු හාවි ලෙමිං සහෝදරවරුන්ගේ බැංකුව එක්ක රෑට රෑට නිදිවදින්න ගත්තාම ගත්තාම ( මේ පෝස්ට් එකේ රූප බලන්න )
https://www.facebook.com/samantha.mallikarachchi.94/posts/364826338893237

මම මේ කියන ගොඩක් දේවල් ඔයාට මේ මොහොතෙ අඥ්ඥකොරොස් වෙන්න ඇති මල්ලි. ඒත් මම ඔයාට කියනව තව මාස හයක් විතර මේක හිතේ තියාගන්න කියලා...

ඒ කොහොම වුනත් ඔයා මගේ සිකුරු මහදසාව හොඳට හදාරල මම මගේ මනෝ-බුද්ධි-අහංකාරයෙන් සුවිශාල වශයෙන් නිදහස් වුනොත් ලංකාවේ 21වෙනි සියවසේ මොඩර්න් තරුණ පරපුර පාරක් පාරක් ගානෙ බල්ලො බලල්ලු වගේ වෙඩිකාල මැරෙන්නේ මගේ දියසෙන් පුරාණ යුගයේ ( මිත්යාදෘෂ්ඨිකයින්ගේ විශ්වාසවල තියෙන යුගයක ) රාජකීය ජීවිතය මට උරුමකරල දෙන්න කියල ඔයාට සක් සුදක් සේ පැහැදිළි වෙයි මල්ලී...

Purusha Is The Sole Commander In Chief ( "It Is Not A Punishment. You Reap What You Sow. It Is Natural Law " ) - Maharishi Mahesh Yogi ( විශ්වයේ මනෝතලය සීයට සීයක් හසුරුවන සර්වඥ්ඥ එකාධිපති ආඥ්ඥාපතියා පුරුෂ යනු ස්කන්දට නමකි. ඔහු කිසිවෙකුට දඬුවම් නොකරයි. කර්මාණුරූපව හැමෝටම ලැබිය යුතු සොභාදහම් අත්දැකීම් ඔහු සිය වේලායුදයෙන් සිහිනේ යවුලෙන් ආඥ්ඥාවෙන් ලබාදෙයි ) http://y2u.be/Nwx2oBacLRA

රජතුමා තමන්ට රාජධානියම පවරාදෙන්න ලැහැස්තිවෙලා ඉද්දි කෙනෙක් එලවලු ඉල්ලයිද?

Comments