මෙතන මම ඔයාට හෙළිකරනව අන්තර්ජාතික මූල්‍ය අරමුදල විතරක් නෙමෙයි චීන බැංකු පද්දතියත් ඉන්දියානු බැංකු පද්දතියත් ලෝක මැණික්, දියමන්ති, ප්ලැටිනම්, රන් තැන්පතු හිමිකරුවනුත් තමන්ට කැමති කැමති විදිහට අල්ලෙ නටවන විදිහ...
මේක ඔයා ප්‍රයෝජනයට ගත්තත් නොගත්තත් ඉදිරියට මම මේක අනිවාර්‍යයෙන් ප්‍රයෝජනයට ගන්නවා....
"දැනගන්න අර්ජුණ. අධ්‍යාත්මික ගුරුන් අතරට මම භක්තියේ ස්වාමී බ්‍රහස්පති වෙමි. හමුදාපතිවරුන් අතරට මම තිලොවට එකම ආඥ්ඥාධිපති ස්කන්ද වෙමි. මම දියකඳකට සමකලොත් මම සප්තසාගරය වෙමි " - ශ්‍රී ක්‍රිෂ්ණා ( ශ්‍රී විෂ්ණු )
ඔයාට පහල වීඩියෝවේ පණිවිඩය පෙනෙනව නේද "රජතුමා කෙනෙකුට කිරුළයි ආඥ්ඥාවයි දෙකම පවරල දෙන්න සූදානමින් ඉන්ඩැද්දි එයා කවදාවත් රජතුමාගෙන් එලවලු ඉල්ලයිද? "කියන
භගවත්ගීතාවේ 9.4.63 - " සර්වබලධාරියාව පාලනයකිරීමේ හැකියාව සර්වබලධාරියාගේ බැතිමතාට ඇත "
විශ්වය පාලනය කිරීමේ හැකියාව විෂ්ණුගේ බැතිමතාට ඇත

දැන් ඔයා සමන්ත මල්ලිකාරච්චිගෙ සිකුරු මහදසාවෙදි සමන්ත මල්ලිකාරච්චි අන්තර්ජාතික මූළ්‍ය අරමුදල එහෙමපිටින්ම තමන්ගේ අල්ලට ගන්න ක්‍රමය ටිකක් දන්නවා...
God is Controlled by His Devotees ( විශ්වය පාලනය කිරීමේ හැකියාව විෂ්ණුගේ බැතිමතා සතුය ) | Nectar Verses (SB 9.4.63) | Gauranga Darshan Das
දැන් ඔයා සමන්ත මල්ලිකාරච්චිගෙ සිකුරු මහදසාවෙදි සමන්ත මල්ලිකාරච්චි අන්තර්ජාතික මූළ්‍ය අරමුදල එහෙමපිටින්ම තමන්ගේ අල්ලට ගන්න ක්‍රමය ටිකක් දන්නවා...
ඒත් ඔයාට වැදගත් සමන්ත මල්ලිකාරච්චි අන්තර්ජාතික මූල්‍ය අරමුදල අල්ලෙ නටවන එක නෙමෙයි. ඔයාට වැදගත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඔයාගෙ අල්ලෙ නටවන විදිහයි...
ඒ රහසත් සමන්ත මල්ලිකාරච්චි දැන් පහල දෙනවා. හැබැයි ඔයාට ඒක එයා බයනැතිව දෙන්නේ ඔයාට එයාව පරද්දන්න බෑ කියන විශාල විශ්වාසෙකින්
අන්තර්ජාතික මූල්‍ය අරමුදල අල්ලේ නැටවීමේ ප්‍රතම රහස -
1. විෂ්ණුගේ බැතිමතාට විශ්වය පාලනය කල හැකියි...
අන්තර්ජාතික මූල්‍ය අරමුදල අල්ලේ නැටවීමේ දෙවන රහස -
2. හොඳින්ම විශ්වය අල්ලේ නැටවිය හැක්කේ විෂ්ණුගේ හොඳම බැතිමතාටයි ( හැමක්නෙකුටම - හැමදේකටම වඩා විෂ්ණුටම ආදරය කරන බැතිමතාටයි )

ත්වමේව මාතාච පිතා ත්වමේවා - මගේ අම්මා තාත්තා ඔබයි
ත්වමේව බන්දූච සකා ත්වමේවා - මගේ නෑදෑයා හිතමිතුරා ඔබයි
ත්වමේව විද්‍යා ද්‍රවිනම් ත්වමේව - මගේ දෘෂ්ඨිය සහ විමුක්තිය ඔබයි
ත්වමේව සර්වම් මම දේව දේව - මගේ සියල්ල ඔබම පමණයි දෙවියන්ට දෙවි ස්වාමීනී
ත්වමේව බන්දූච සකා ත්වමේවා - මගේ නෑදෑයා හිතමිතුරා ඔබයි
ත්වමේව විද්‍යා ද්‍රවිනම් ත්වමේව - මගේ දෘෂ්ඨිය සහ විමුක්තිය ඔබයි
ත්වමේව සර්වම් මම දේව දේව - මගේ සියල්ල ඔබම පමණයි දෙවියන්ට දෙවි ස්වාමීනී
අන්තර්ජාතික මූල්‍ය අරමුදල අල්ලේ නැටවීමේ දෙවන රහස -
2. හොඳින්ම විශ්වය අල්ලේ නැටවිය හැක්කේ විෂ්ණුගේ හොඳම බැතිමතාටයි ( හැම කෙනෙකුටම - හැමදේකටම වඩා විෂ්ණුටම ආදරය කරන බැතිමතාටයි )
2. හොඳින්ම විශ්වය අල්ලේ නැටවිය හැක්කේ විෂ්ණුගේ හොඳම බැතිමතාටයි ( හැම කෙනෙකුටම - හැමදේකටම වඩා විෂ්ණුටම ආදරය කරන බැතිමතාටයි )
දැන් අපි ගොඩක් ලඟයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල හොඳින්ම අල්ලේ නටවන උපාය හඳුනාගන්න
විශ්ණුගේ හොඳම බැතිමතා - විශ්වය වඩාත්ම හොඳින් අල්ලේ නටවන්න බලය තියෙන කෙනා
විෂ්ණුට බැතිමතුන් වර්ග පහක් ඉන්නවා
1. අර්ත - තමන්ට ජීවිතේ තියෙන දුක් කරදර වලින් මිදෙන්න විෂ්ණු පාද පද්මයට බැඳෙන කෙනා
2. ජින්‍යාසු - ඥාණය, දැනුම සසර ගැන දැනගන්න විෂ්ණු පාද පද්මයට බැඳෙන කෙනා
3. අර්තාරි - ලෞකික සැප සම්පත් ලබාගන්න විෂ්ණු පාද පද්මයට බැඳෙන කෙනා
4. ඥාණී - විෂ්ණුඥාණය එක්ක සීයට සීයක් යෝගවුන කෙනා ( යෝගවෙන්න එකම මග ආදරයයි )
5. වෛර - විෂ්ණුට වෛරකරමින් නින්දාකරමින් හැම මොහොතකම විෂ්ණුව හිතේ තියාගන්න කෙනා
ඉහත බැතිමතුන් හතර දෙනාගෙන් විෂ්ණුට වැඩියෙන්ම ආදරය කරන්නේ ඥාණී
ඒ කියන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල වඩාත්ම හොඳින් අල්ලේ නැටවියහැක්කේ විෂ්ණුට වැඩියෙන්ම ආදරය කරන කෙනාටයි ( ආදරයෙන් විෂ්ණුත් බැතිමතාත් එක්කෙනෙක් වෙනව. ඒ කියන්නේ විෂ්ණු සතු අන්තර්ජාතික මූල්‍ය අරමුදල අල්ලේ නැටවීමේ සම්පූර්ණ හැකියාව බැතිමතාටත් ලැබෙනවා )
ඔයා කෙනෙකුට ගොඩාක් ආදරයනම් ඔයා ඒක ක්‍රියාවෙන් ප්‍රකාශ කරන්නේ කොහොමද? හරිම සරලයි. ඔයා එයා කැමතිම දේවල් හොයාගන එයා කැමතිම දේ ලබාගන්න එයාට මාර්ගයක් වෙන්න උපරිම වෙහෙසෙනවා....
එහෙනම් ඔයාට පුළුවන්නම් විෂ්ණු කැමතිම දේ විෂ්ණුට ලබාගන්න හොඳම මාර්ගය වෙන්න ඔයාට පුළුවනි අන්තර්ජාතික මූළ්‍ය අරමුදල සමන්ත මල්ලිකාරච්චි වගේ අල්ලේ නටවන්න...
විෂ්ණු කැමති දේවල් එකයි තියෙන්නේ
ඒක හින්ද ඒක තවත් ලෙහෙසියි
විෂ්ණු කැමති එකමදේ ඔයාගේ ආදරේ ( විෂ්ණු තමන්ගේ අවංක හොඳම බැතිමතාගාව හැමවිටම හිස නවනව ). විෂ්ණු කැමති එකමදේ ලෝකෙ හැමදෙනෙකුගෙම ආදරේ...
විෂ්ණු වැඩියෙන්ම කැමති ඔයා අනන්ත ආදරෙන් විෂ්ණු එක්ක සීයට සීයක් යෝගවෙනවට
ඉතින් එහෙනම් මම ඔයාට රහස කියල ඉවරයි

අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඉදිරි දශකයෙදි අල්ලෙ නටවන්න ඔයත් උනන්දුනම් ( විෂ්ණු කැමති එකම දේ විෂ්ණුට ලබාගන්න සහයවෙන හොඳම බැතිමතා වෙන්න ඔයත් කැමතිනම් ) ඔයාට පහත තොරතුරු වැදගත් වෙයි
74,000 මුක්ති මෝක්ෂ යජ්නය
ශ්‍රී පරමකාරුණික පරමජ්‍යෝති සංගමය
වට්සැප් සමූහයට ආරාධනාව - ක්ලික් කරල එකතුවෙන්න
ඒත් මම දන්න තරමින් අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඉදිරි දශකයෙදි අල්ලෙ නටවන්න තමන්ට පුළුවන් කියල විශ්වාසයක් තියෙන එකම ශ්‍රී ලාංකිකය මම විතරයි....
විශ්වාසය ගැන ආත්ම විශ්වාසය වැඩි කරගන්න හැටි | Limiting Beliefs
අන්න ඒ නිසා තමයි මම දියසෙන් කුමරුන් දියසෙන් කුමරියන් 74,000ක් ගැන කතාකරද්දි මට විතරක් තනි තිලෝ චක්‍රවර්තී කෙනෙක් වෙන්න ඇරල ඔයා කරබාගන ඉන්නේ...රජතුමා තමන්ට රාජධානියම පවරාදෙන්න ලැහැස්තිවෙලා ඉද්දි කෙනෙක් එලවලු ඉල්ලයිද?
රජතුමා තමන්ට රාජධානියම පවරාදෙන්න ලැහැස්තිවෙලා ඉද්දි කෙනෙක් එලවලු ඉල්ලයිද?

.png)
.png)
.png)

.jpg)
.jpg)

Comments
Post a Comment