මමනම් කීයටවත් ආණ්ඩුවලට දොස් කියන්නේ නෑ
සෑම ඉරිදාවකම හවස 4.00ට තියෙන සූම් සජීවී වැඩසටහනට ( සිංහල සත්සංඝයට ) මේ ලින්ක් එක හරහා එකතුවෙන්න
ඔයාට ඉංග්‍රීසි භාෂාව හෝ දමිළ භාෂාව පුළුවන්නම් +91 9000991070 දුරකතන අංකයට ( සඳ මිතුරීට ) WhatsApp ඇමතුමක් ලබාදී දියසෙන් කුමරුන් සහ දියසෙන් කුමරියන් 74,000ක් 2027 අවුරුද්ද වනවිට මිහිමත අවදිකරන 74,000 දීක්ශා යජ්නයට ලියාපදිංචි වෙන්න
මමනම් කීයටවත් ආණ්ඩුවලට දොස් කියන්නේ නෑ
මොකද මම 100% තේරුම් අරගන තියෙන්නේ මේ ලෝකෙම One World Order එකක් කියලත් ඒ One World Order එකේ එකම රජුත්, සේනාදිනායකත් මමම විතරයි කියලා ( ක්වන්ටම් භෞතික විද්‍යාවෙන් ඔප්පු කරන්න පුළුවන් )මට ඉතිරිවෙලා තියෙන්නේ මගේ බුද්ධිය තේරුම්ගත්ත දේ ( Understanding ) මගේ අත්දැකීම කරගන්න ( භගවත් සාක්ෂාත් කරනය - God Realization ) විතරයි( මම දැනටම දන්නව තුන්ලෝකෙටම එකම රාජයි, සේනාධිනායකයි මම විතරයි කියල. මම දැනටම දන්නව මේ ලෝකෙ හැම මනුස්සයෙක්ම සීයට සීයක් මගේ ආඥ්ඥාවට අනුව විතරයි සිත,කය,වචනය හසුරුවන්නේ කියල. මට ඉතිරිවෙලා තියෙන්නේ මේ අවබෝධය මගේ Realization එක - අත්දැකීම කරගන්න එක විතරයි )
https://www.facebook.com/samantha.mallikarachchi.94

Comments
Post a Comment