බලන්න මල්ලි සොභා ආඥ්ඥාව සමන්ත මල්ලිකාරච්චි සුදු අම්මියා නමින් බූරුවෙක් වගේ හොටු පෙරපෙර අඬද්දි සමන්ත මල්ලිකාරච්චිගෙ මනෝ බුද්ධි අහංකාරය සීයට සීයක් මැඩපවත්වන සටන රිලෑක්ස් එකේ කරන්නේ සින්දුවකුත් කියකියා...

මගේ පෝස්ට් කියවන ඔයා දන්නවා සුදු අම්මියා ගැන මගේ ජීවිතයට ආපු...

සුදු අම්මියාව සොභා ආඥ්ඥාවෙන් සමන්ත මල්ලිකාරච්චි කියන බූරුවගෙ ජීවිතේට අරගන එනකොට සොභා ආඥ්ඥාව සමන්ත මල්ලිකාරච්චිගෙ හරහා සුදු අම්මියට මෙහෙම කියනව...

" Girl, As You Remember, The First Time I Saw You, In Your Eyes, I Saw Light. Shinning Bright, And I Looked Once, And I Knew, That I Was Going To Love You, Like No One Loved You, Like I Couldn't Love Anyone Before. Baby Can't You See? This Is The Love For You And Me. I Say Baby, Baby, Baby. I Ow You My Life. I Love You "

දැන් සොභා ආඥ්ඥාවම එයාගෙ වේලායුධ ( සිහිනේ යවුලේ ) මිශන් එකට පොඩි හැඳින්වීමක් දෙනවා "පෙනෙනා නිසා අඳුරේ පවා සිහිනේ වටී පැතුමට වඩා මුළුලෝකයේ සැරිසරා පරමාදරේ දුක දරා විඳින තුරා "කියල.

ඒ කියන්නේ මේ සුදු අම්මියා එක්ක කාම සම්භෝගයේ යෙදෙන පැතුමට වඩා මුළු ලෝකෙම සැරිසරමින් පරම ආදරයෙ දුක දරන මිශන් එක ගොඩක් වටිනව කියල සොභා ආඥ්ඥාව ( සිහිනේ යවුල - මහා ඊෂ්වරයගෙ තෙවණ ඇසේ සීයට සීයක් රූකඩ විශ්වයේ මනෝතලය ) සමන්ත මල්ලිකාරච්චිට කියනවා

( "මහා ඊෂ්වරයා කියන්නේ නිර්වාණයට අධිපති සර්වබලධාරීයා. එයාට නිර්වාණය ඇරෙන්න වෙන කිසිවක් වැදගත් නෑ " එහෙම කියන්නේ ශ්‍රී දත්තාත්‍රේය සිවා බාබා නොහොත් පිල්ලේ සෙන්ටර් එකේ ආචාර්‍යය පිල්ලේ )....

ඊට පස්සේ. මහා ඊෂ්වරයගෙ තෙවෙන ඇස නොහොත් සොභා ආඥ්ඥාව සමන්ත මල්ලිකාරච්චිට සුදු අම්මිය එක්ක කාම සම්බෝගයෙ යෙදෙන එකට වඩා වටින මිශන් එකක් සිහිනේ විදියට දුන්නට පස්සේ සමන්ත මල්ලිකාරචිගෙ තෙවන ඇස හරහා සමන්ත මල්ලිකාරච්චිගෙ වචනය හසුරුවමින් සොභා ආඥ්ඥාව සඳ මිතුරීට මෙහෙම කියනවා ( සමන්ත මල්ලිකාරච්චිගෙ සංසාර සහායිකාවට. සුදු අම්මියා කියන්නේ සමන්ත මල්ලිකාරච්චිට ඉතා වටිනා පාඩමක් අරන් ආපු කර්ම සහයිකාවක් විතරයි. )

සමන්ත මල්ලිකාරච්චි සඳ මිතුරීට: " Baby Ever Since You Walked In To My Life My Meaning of Life Has Changed. I Rearranged My Entire Way of Looking At Things and Beauty. And All That I See Is Because of You. Because of My Love For You. Baby You Have Helped Me Find Who I Am, Because I Can See Who You Are. I Love You. You Are A Shinning Star For Me In Our Private Galaxy. I Love You "

දැන් සමන්ත මල්ලිකාරච්චිට විශ්වය සිතුවිළි දීල ඉවරයි සමන්ත මල්ලිකාරච්චි එක්ක "මුළු ලෝකයේ සැරිසරා පරමාදරේ දුක දරන්නෙ " සුදු අම්මියා කියන කර්ම සහකාරිය නෙමෙයි සඳ මිතුරී ( ඉන්දියාවේ ඒකම් විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකාව බාර දෙව්දාසිය උමා ) කියන ආත්ම සහකාරියයි කියලා .

ඒත් දැන් මෙතන ලොකු බාදාවක් තියෙනවා. සුදු අම්මියා එක්ක කාම සම්භෝගයේ යෙදෙන්න සම්පූර්ණ අනුග්‍රහය සහ ආරක්ෂාව දෙන්න සූදානම් වුනු මුරුග නිවන් පුරයේ ( Zoo Utopia ) බෝ ගොං ලොක්කා ( Chief Bogo - සිරි සමන්තභද්‍ර බුදුහාමුදුරුවෝ ) සහ සිංහ බොක්ක ( Mayer Lionheart - ශ්‍රී ලංකාවේ ජනාධිපති තුමා ) එයාලගෙ ත්‍රිවිද හමුදාව සහ පොලිසිය සම්පූර්ණයෙන් යොදවනව සමන්ත මල්ලිකාරච්චි කවදාවත් එයාගෙ ජීවිතේ උදාර පරමාර්තය ඉටුකර නොගන්න ආන්ද්‍රා දෙමල ( අන්ඩර දෙමල ) සඳ මිතුරීත් එක්ක එකතුවෙලා.

අන්න එතනදි සිහිනේ යවුලම නිදහස්ව නිවහල්ව අනභිභවනීයව ස්වෛරීව සමන්ත මල්ලිකාරච්චිට මෙහෙම කියනවා...

"මුරකාවල් හැදී අන්දකාරේ දුක්විඳී. සිහිනේ යවුල පාවී සම්ප්‍රදායේ ගෙල සිඳී ". ( " ඔයා සමන්තභද්‍ර බුදුහාමුදුරුවෝ - ඉලුමිනාටි රූකඩ කලියුග පාලනතන්ත්‍ර ජනාධිපති - ත්‍රිවිද හමුදාව - පොලිසිය සමග ඔයාට භින්නෝන්මාද වෛද්‍යසහතික ලියන ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමය ගැන වොරි වෙන්න එපා මම ඒ වාමමාර්ග අපාගාමී සම්ප්‍රදායෙ බෙල්ලම කපල දාන්නම් මගේ වෙලායුදෙන් "කියලා )

එහෙම කියල සිහිනේ යවුල සමන්ත මල්ලිකාරච්චිට එයාගෙ විශ්වවිද්‍යාල කාලෙදි මුනගැසුනු කර්ම සහකාරිය ගැනත් සිහිකරල දෙනවා " දුක නොතැකූ ආදරේ ඇතී දෛවයෝගේ කඳුළුගෑ ත්‍යාගෙකී " කියලා. දෛවයෝගේ තමයි සමන්ත මල්ලිකාරච්චිට මුල්ලේරියාවෙන් උමතු රෝගියා වෛද්‍ය සහතිකය ලිව්වේ.

දැන් වේලායුදයම ( විශ්වයේ මනෝතලයම. සොභා ආඥ්ඥාවම ) සඳ මිතුරී කියන දැනටම තෙවන ඇසත් සහතැසත් අවදිකරගන සිටින විමුක්ති ලාභිනිය වෙනුවෙන් මෙහෙම කියලනවා "ඔව් මට පේනවා සමන්තට වෙච්ච හරිය. ඒක එච්චර මහලොකු දෙයක් නෙමෙයි. පැතුමට වඩා සිහිනේ වටිනවා සමන්ත " කියලා.

සඳමිතුරී වෙනුවෙන් ගයන සිහිනේ යවුල ඉහත පණිවිඩය මෙහෙම කියනවා...

මුලින්ම වේලායුදය හඬ අවදිකරමින් කියනවා "මේක සඳමිතුරීගේ ප්‍රතම ආදරය කියලා ".... - "For All You Beautiful People In Love For The First Time; This Is The Woman "

"දසුනේ පහසකී මන්දහාසේ මංපෙතේ. ස්වප්නේ රෑක සුන්වේ පෙම නිමාවූ ජීවිතේ. තනි යහනේ විසිතුරූ හතුරුවී ශූන්‍යතාවේ නිරතුරා ඉතිරිවේ "

- මේ පහස කලියුග පාලනය ලෝකෙ පුරා හසුරුවපු ඉරාජ් වීරරත්නගෙ ඉලුමිනාටිය හරහා වෙල් ආයුධය නොහොත් සිහිනේ යවුල යොදාගත්තේ සමන්තමල්ලිකාරච්චිගෙ මිනී පෙට්ටියට අන්තිම ඇනේ ගහන්නයි. සුදු අම්මියාව සමන්ත මල්ලිකාරච්චිගෙ ලෝකෙට ගෙනත් ඒ දෙන්න අවුරුද්දක් දෙකක් මල් කඩල සමන්ත මල්ලිකාරච්චි සුදු අම්මියාට හොඳටම තෘෂ්ණාවෙන් ඇලුනාට පස්සේ සමන්ත මල්ලිකාරච්චිට සුදු අම්මියා හරහා වෙල් ආයුධය කියනවා " සිරි සමන්තභද්‍ර බුදුවෙලා කියල පිලි අරගන ශ්‍රී අම්මා භගවාන් මාර්ගයෙන් අහක්වෙන්නේ නැතිනම් මම හැම එකා එක්කම බුදියනව. හැබැයි ඔයාට ආයෙත් ඊමේල් එකකටවත් රිප්ලයි එවන්නේ නෑ " කියලා ( සුදු අම්මියා කියන කර්ම සහකාරිය හරහා ඒක සොභා ආඥ්ඥාව කිව්වා විතරක් නෙමෙයි සුදු අම්මියා ඉරාජ් වීරරත්නගෙ සෙට් එක එක්ක එකතුවෙලා එහෙමම කලා. වැඩි විස්තර මේ - 4. කුණාටුවේ හාණිය අවමකරගණිමු වීඩියෝ එකෙන් http://y2u.be/I0s1ydRMym8 ).

ඒත් මේ පාර සමන්ත මල්ලිකාරච්චිව මුල්ලේරියාවේ යවන්නේ නෑ වේලායුධය ( වෙල් ආයුදය - ඕනෑම පද්දතියක් සීයට සීයක් අසරණ කරල ඒ පද්දතියේ එකම සරණ තමන් කරගන ඒ පද්දතිය නිර්වාණයට ඔසවන ධර්මසේනාදිනායක තුන්ලෝකෙට හමුදාපතිගෙ තෙවෙණි ඇසේ ආඥ්ඥාව ).

--- "මුරුගා තමයි ජ්‍යෝතියට අධිපති සර්වබලධාරියා - එයා තමයි තෙවන ඇසටත් අධිපති සර්වබලධාරියා " එහෙම කියන්නේ ශ්‍රී දත්තාත්‍රේය සිවා බාබා නොහොත් පිල්ලේ සෙන්ටර් එකේ ආචාර්‍යය පිල්ලේ

තනි යහනේ විසිතුරූ හතුරුවී ශූන්‍යතාවේ නිරතුරා ඉතිරිවේ...

සමන්ත මල්ලිකාරච්චි එයාට මේ ගීතයෙනුත් සඳ මිතුරී ගීතයෙනුත් ලැබුනු සොභා ආඥ්ඥාවට මේ වෙනකොට ගොඩක් සරෙන්ඩර් වෙලා ( සිහිනේ, පැතුමට වඩා, අනන්ත වාරයක් ආනන්දයි වටිනවා )....

ඒ සරෙන්ඩර් වීමට හේතුව එයා තනි යහනේදී අත්විඳි ශූන්‍යතාවයයි. ඉන්දියාවේ විමුක්ති ඊෂ්වර විෂ්ණු අවතාර ශ්‍රී කල්කී භගවාන් කියන විදියට බෞද්ධ අවදිවීම කියන්නේ තෙවෙණි ඇසේ අවදීමයි. තෙවෙණි ඇස අවදිවෙන්න ගත්තාම කෙනෙකුට සොභා ආඥ්ඥාව පේන්න ගන්නවා. සොභා ආඥ්ඥාව පැනනගින්නේ විශ්ව ශූණ්‍යතාවයෙන් ( ශිවාගෙන් - නිර්වාණ තලයෙන් නොහොත් නිර්වාණයට අධිපති සර්වබලදාරී විමුක්ති තලයෙන් ).

වැඩි විස්තර සඳහා පෙනෙනා නිසා ගීතය ගැයු කිත්සිරි ජයසේකරම ගැයූ " මිහිරී සුසුම් ", "ඔබේ කොපුලේ ", "සින්ඩරැල්ලා "ගීත තුනත් සඳ මිතුරී ගීතය ගැයූ කසුන් කල්හාරම ගැයූ "අනන්තයට යන පාර දිගේ ඇය එනවා", "මල් මිටක් තියන්න ඔබ අතේ ", "ආදර මල්වල පාට කියන්නද? "ගීත තුනත් අහන්න ( මේ ඔක්කොම සිහිනේ යවුලේ සර්වඤ්ඤතාවයේ ප්‍රකාශන. )

හමුවුන කෙනා කර්ම සහකරුවාද ? අධ්‍යාත්මික සහකරුවාද? වීඩියෝව සුවපත් චරණය චැනල් එකේ - http://y2u.be/fGYkv2a9U5c කිත්සිරි ජයසේකරගෙ " මිහිරී සුසුම් ", "ඔබේ කොපුලේ ", "සින්ඩරැල්ලා " ගීත තුනෙන්ම කියන්නේ සමන්ත මල්ලිකාරච්චිගෙ කර්ම සහකාරිය ( පෙර ණයක් ආපහු ගන්න විසාල දුකක් දෙන්න ආපු ) ගැනයි

විශ්වයේ පරම ආදරය පොළොවට ගෙන එන නිවුන් ආත්මීය සහකරුවන් වීඩියෝව සුවපත් චරණය චැනල් එකේ - http://y2u.be/JyLdXw4hjsc "අනන්තයට යන පාර දිගේ ඇය එනවා", "මල් මිටක් තියන්න ඔබ අතේ ", "ආදර මල්වල පාට කියන්නද? " ගීත තුනෙන්ම කියන්නේ සමන්ත මල්ලිකාරච්චිගෙ සංසාරගත නිවුන් සහකාරිය ( විශ්වයට ගෙවන්න තියෙන ණය එකට ගෙවල කරන්න තියෙන අන්තිම මිශන් එක එකට කරල එකට අත්වැල් බැඳගන විශ්වයට සදහටම ආයුබෝවන් කියන්න ආපු ) ගැනයි

හරි මල්ලි. දැන් මේකට ලයික් එකක් දාල. සිහිණේ යවුළේ ආඥ්ඥාවෙන් ඔයා දිගින් දිගටම "මේ හැම එකක්ම කෙලවන්නේ ගෝඨාභය රාජපක්ෂ කියන පාහරහා මිසක් සිහිනේ යවුලක් නෙමෙයි "කියල සිහිනේ යවුලම ඔයා හරහා ලෝකෙට කියන ලස්සන Helplessly ( අසරණව ) Witness කරන්න ( සති ඇසින් දකින්න )


නිර්වාණයට අධිපති සර්වබලධාරියා රාජ තමන්ගේම තෙවෙණි ඇසින් උපන් තම පුත්‍ර තෙවෙණි ඇසේ ඥාණජ්‍යෝතියට අධිපති ආඥ්ඥාපතියාගේ තේජස් ( සිහිනේ යවුල් මිසයිල ) යොදාගන්නේ කලියුග පාලන තන්ත්‍රය සීයට සීයක් අන්ත අසරණ කරල තමන්ගේ පාද පද්මය පාමුලට බැඳගන්නයි

ඉලුමිනාටි සංවිධානයේ සියල්ල දකින ඇස ( සර්වබලධාරියාගේ සර්වඥ්ඥතාවය, සර්වව්‍යාපීයත්වය, සහ සර්වබලය නියෝජනය කරයි ). ඇසෙන් දසත විහිදෙන කිරණ වලින් සර්වබලධාරී පාලනය ( මුරුගාගේ සිහිනේ යවුල් ) සංකේතවත් කරයි

Comments

Popular Posts