"ඔයා ඉල්ලන දේ ඔයාට ලැබෙයි. ඔයා හොයන දේ ඔයාට හම්බවෙයි. ඔයා දොරට තට්ටුකලොත් දොර ඔයාවෙනුවෙන් ඇරෙයි
- ජේසුස් වහන්සේ

"
5/21 ව්‍යාපාර අභිවෘද්දි ප්‍රාප්තිය
6/21 වෘත්තීය සාර්තකත්ව ප්‍රාප්තිය
7/21 ගෘහ හිමිකම් ප්‍රාප්තිය
8/21 පශුසම්පත් ප්‍රාප්තිය
10/21 දරුසම්පත් ප්‍රාප්තිය
11/21 ආරෝග්‍යප්‍රාප්තිය
14/21 සැබෑ දානපතියකු වීමේ වරය
15/21 කීර්ති, ප්‍රසංසා ප්‍රාප්තිය
18/21 ආදරණීය බැඳිම්වලට වරය
20/21 සර්වබල හෘදසාක්ෂි වරය
21/21 ඉහත ඕනෑම වරයක් සුදුසු කෙනෙකුට වරදානය කිරීමේ වරය
( අවංක ආදරය එකම සුදුසුකමයි )
Comments
Post a Comment