ඉස්සරහට රටේ හමුදාව පොලීසිය මාරුවෙන් මාරුවට කොල, නිල්, රතු, දම්, කහ, තැඹිලි යක්ෂයො අතට යන්න ගන්නව. එතකොට ඒ පාටවලට කඩේ ගිය මහා ලොකු ප්‍රභූවරුන් හිටපු විදිහට වඩා හාත්පසින්ම වෙනස් විදිහට එයාලට ඉන්න වෙනවා.
හිටියෙ මහින්ද රාජපක්ෂගෙ අප්පච්චි වගේ වුනාට දැන් ඉන්නෙ සරත් ෆොන්සේකාගෙ හපයක් විදිහට නේද?
ඒක නිසා ඔයත් දියසේන පහන් පිළිවෙත ඉක්මනටම පටන්ගන්න. මමනම් ලොකු විශ්වාසයකින් කියනවා සමූහ මානව සංහතියේ නිර්වාණය වෙනුවෙන් හදපු ඒකම් විශ්වවිද්‍යාලයේ කුළපතිනිය මහාලක්ෂ්මී ශ්‍රී ක්‍රිෂ්ණප්‍රීතා රාමභගවත්දාසා තමයි කෙනෙකුගේ දියසේන පහණට ගැලපෙනම ශ්‍රී මූර්තිය කියලා...Receive a powerful transmission of God-Realisation with Sri Preethaji | Limitless Field Meditation ( ඔබතුල ලක්ෂ්මී ශක්තිය / සිකුරු ශක්තිය බලගතු ලෙස අවදිකරන ශ්‍රී ක්‍රිෂ්ණප්‍රීතා රාමභගවත්දාසා අම්මාගේ ආශිර්වාදයකට මේ වීඩියෝවෙන් සහභාගී වෙන්න. වීඩියෝ එකේ ඉංග්‍රීසි ඉගැන්වීම අවබෝදවීම අත්‍යවශ්‍ය නොවේ. සහභාගී වීමද ප්‍රමාණවත් වේ ) http://y2u.be/zUOByBYfm0U
- උදාහරණයකට 2017 අවුරුද්දේ මමත්, මගේ නංගීත්, අපේ අම්මත් ඉන්දියාවේ මෝක්ෂ පුරයේ වැඩසටහන් වලට සහභාගී වුන වෙලාවේ අපිට ඒ දමිල වැඩසටහන්වල උගන්වන කියන දේවල් පොඩ්ඩක්වත් තේරුණේ නෑ. ඒත් අපේ සහභාගීත්වයම ප්‍රමාණවත් වුනා ආශිර්වාදයට පාත්‍රවෙන්න

සමන්ත කාන්තාවකට පහන තියන්නේ ඇයි | Unified field theory | Quantum Physics in Sinhala http://y2u.be/FvzBwb8iA1A
ශ්‍රී ලක්ෂ්මී මෑණියන්ගේ ආශිර්වාදය ලැබෙන ලක්ෂ්මී ගයාත්‍රී මන්ත්‍රය | Lakshmi Gayatri Mantra Sinhala http://y2u.be/P9kbJAFSpYo
ලක්ෂ්මී දිව්‍යමය ශක්තිය අපේ ජීවිතයට ලබාගන්නා ආකාරය | Adi Laxhmi Stotra http://y2u.be/CSqQlVdVT5g
ශ්‍රී ලක්ෂ්මී ආශිර්වාදය ලැබෙන බලගතු භාවනාවක් | Lakshmi Meditation http://y2u.be/wSHAa5WPkNI
.png)

.png)
.png)
.png)


Comments
Post a Comment