හිටියෙ මහින්ද රාජපක්ෂගෙ අප්පච්චි වගේ වුනාට දැන් ඉන්නෙ සරත් ෆොන්සේකාගෙ හපයක් විදිහට නේද?  https://amarabanduroopasinghe.blogspot.com/2022/05/blog-post_12.html






රග්බි ආගමනම් - රග්බි භක්තියනම් - ක්වන්ටම් භෞතික විද්‍යාව තේරෙයිද" දියසේන පහන් ක්‍රමය මිත්‍යාවක්ද විද්‍යාවක්ද "කියන්න? https://www.youtube.com/watch?v=2ImV3R6f73A










දියසේන පහන් පිළිවෙත අනුගමනය කරන්නා තම ජීවිතය තුල මතුකරගන්නා බල පහකි

සමන්ත යෝගීතුමා කාන්තාවකට පහන 

තියන්නේ ඇයි | Unified field theory | Quantum Physics in Sinhala

1. පෙර උරුමය - සසර පුරා රැස්කල කුසල් මතුකරගැණීම 2. පෙරපැතුම -සසර පුරා රැස්කල ධනාත්මක චේතනා ශක්තිය මතුකරගැණීම
3. මහේෂාක්‍ය දේව සම්බන්දය - මහේෂාක්‍ය දේව මණ්ඩල වල අනුග්‍රහය, ආශිර්වාදය, මාර්ගෝපදේශනය, සහ නිබඳ රැකවරණය 4. වසවර්ති මාරයාගේ අනුමැතිය - දියසේන පහන් පිළිවෙත අවංකව පිළිපදින්නාගේ ලොකුම බලාපොරොත්තුව සදහටම දුකින් මිදීමයි. වසවර්ති මාරයා ඔහුට බාදා නොකර සම්පූර්ණ සහයෝගය දීමට මහේෂාක්‍ය දේව මණ්ඩල වලට බැඳී සිටී 5. බුද්ධ අධිෂ්ඨානය දියමන්ති පරදන දියසේන බලය
https://www.youtube.com/watch?v=Ouqh4R-NPSE == 2022 ඔයාට සුභයි (මහාලක්ෂ්මී ශ්‍රී ක්‍රිෂ්ණප්‍රීතා රාමභගවත්දාසාගේ ශ්‍රී මූර්තිය සහිත මගේ දියසේන පහණ ) https://www.youtube.com/watch?v=Yl6x1HpCPc4



 

Comments

Popular Posts