ඔයා ජීවිතේදි විශ්වෙට දමලගහපු නරකම කර්ම භූමරංගය මිනිස්සුන්ගෙ ගෙවල් ගිණිබත්කිරීමනම් සතුටු වෙන්න අප්පච්චි
ඔයාගෙ ගෙවල් ගිණිබත්වෙලා ඔයාගෙ පව් පලදීල ඉවරවෙයි
Madamulana House Set On Fire | Rajapaksa House | Carlton House
හැබැයි ඔයා ඔයාගෙ ජීවිතේදි ඊට වඩා නරක කර්ම භූමරංග විශ්වයට දමලගහල තියෙනවනම් මේක තමයි හොඳම වෙලාව ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ගෙ කර්ම විමෝචනය ඔයාගේ ජීවිතේ එකම එක ඉලක්කය කරගැණීමට...
ඔයා ඔයාගෙ ජීවිතේදි ඊට වඩා ගොඩක් නරක භූමරංග විශ්වයට දමලගහල තියෙනවනම් අදින් පස්සේ ඔයාගෙ ජීවිතේ එකම ඉලක්කය විමුක්ති ඊෂ්වර විෂ්ණු අවතාර ශ්‍රී කල්කී භගවාන්ගේ "74,000 දීක්ෂා යජ්නය - මහා හෝම එක "ලෝකෙට ගෙන යෑම කරගන්න...
නැතිනම් ඉතින් අප්පච්චි ඔය වැදුනෙ සෙල්ලං ප්ලාස්ටික් භූමරංගයක් විතරයි තාම ඔයාට...
.png)

.png)
.png)

.png)


Comments
Post a Comment