අනේඛ ජන්ම සම්ප්‍රාප්ත - කර්ම බන්දා විදාහිණී
ආත්ම ඥාණ ප්‍රදානේන - තස්මහේ ශ්‍රී භගවතේ නමහා



Leading To Atma Gnana Is The Objective of Gita
අනේඛ ජන්මයක රැස්කල කර්ම බන්දනවලින් කෙනෙක් නිදහස්කල හැකි ආත්ම ඥාණය ( ආත්ම සාක්ෂාත්කරනය ) ප්‍රදානය කරන ශ්‍රී භාග්‍යවතුන්ට මම නමස්කාර කරමි...






"එතකොට හිංසාකාරී පිරිසක් ඇවිල්ල මේ අවිහිංසාවාදී පිරිසට බෙල්ලට ගහනකං අපි බලං ඉන්න ඕනේද? "

ලහිරු වීරසේකර නොවේ

ගලගොඩත්තේ ඥාණසාරයි බස් කුඩුකරල සත්මහල්ප්රාසාද ගිණිතියන්න මොටිවේශන් එක


"එතකොට හිංසාකාරී පිරිසක් ඇවිල්ල මේ අවිහිංසාවාදී පිරිසට බෙල්ලට ගහනකං අපි බලං ඉන්න ඕනේද? " -
ගලගොඩත්තේ ඥාණසාර


බෙල්ලට ගැහුවොත් බෙල්ල කපන්න
කූඩාරම් කැඩුවොත් සත්මහල් ප්‍රාසාද අළුකරන්න
"ඇහැට ඇහැක් ඉල්ලන පුරුද්ද මුළු ලෝකෙම අන්දකරයි " - මහත්මා ගාන්දි



ගාන්දිට එහෙම කියන්න ලේහෙසී

එයා එක්ක රාමා හිටියා


අකුරු මැකී නෑ, කොළ ගැලවී නෑ, බොඳවී නෑ සිතුවම්...

ඉස්සර වාගේ තාමත් මතකයි පංති පහේ පාඩම්...

ඇත්තටම හිරුනොබසින අධිරාජ්යය අමුඩෙ පිටින් දණගැස්සුව මහත්මා ගාන්ධිට කවුද ක්වන්ටම් භෞතික විද්යාවේ අග්රපලය වන ඒකීය ක්ෂේත්ර මූලධර්මයෙන් විග්රහකෙරෙන අනභිබවනීය ස්වෛරී මහා ආත්මය ගැන කියල දුන්නේ?

වෙන කවුරුද ඉතින්?

මහත්මා ගාන්ධිගෙ හදකමල ආදරෙන් ඉතිරිලා යද්දි ඇක්ටිවේට් වෙච්ච විෂ්ණු අවතාර ශ්රී රාම අවතාරය කියන හාර්ට් මන්ඩල කොන්ෆිගරේශන් එක මිසක්...

ආත්මය හා ක්රිෂ්ණා - භගවත් ගීතාව ඇසුරෙන් http://y2u.be/z6_dRB69J6A

දිව්යමය සැනසීමට නොමිලේ මග පෙන්වන ශ්රී පරම්ජෝති සත්සංඝය http://y2u.be/jw5OglFiZ5U


5. අන්තර්යාමියා - සර්වබලධාරී හෘද සාක්ෂිය



Comments

Popular Posts