2022 අවුරුද්දෙ මම දාන අන්තිම ෆේස්බුක් පෝස්ට් එක මේකයි...
අඳුරට සාප නොකර, අඳුරෙහි පහනක් දල්වන්න ( දේවදූතයින්ගේ නගරයේ මසට හදන කුකුලන්ගේ බෙටි ) http://y2u.be/LXuzjWovm_w පැය කිහිපයඅකින් විව්ස් 6100යි
2022 ඔයාට සුභයි ( ක්වන්ටම් භෞතික විද්‍යාවේ එකීය ක්ෂේත්‍ර මූලධර්මය යොදාගෙන ජාතියක් අනභිභවනීයත්වයට හා ස්වෛරීත්වයට එසවීම )
http://y2u.be/Yl6x1HpCPc4 ( මාස තුනහමාරකින් විව්ස් 31යි )
2022 මට සුභ වුනාට මේ ජාතියට සුභ නෑ වගේ...
ඔයාල හැමෝටම අවුරුද්දකට විතර ආයුබෝවන්...
ගොඩක් දෙනාගෙ ආයුත් ශුවර් නැති අවුරුද්දක් මේක...

.png)


Comments
Post a Comment