කැමති පාරකින් යමු...

රජවෙන පාර




ගුරුවරයා නිසයි මම අද ජීවත් වෙන්නේ | ගුරුවරයෙකුගේ වටිනාකම ගැන සංවේදී කතාවක්

වෙඩිකන පාර




මගේ ගැළවුම්කරුවා මමයි | සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමීන්වහන්සේ




තව ටිකක් කල් යනකොට ලංකාවේ හාමුදුරුවරු කියයි වෛද්‍යවරයෙකුට සැත්කමකින් කෙනෙක්ගෙ පිළිකාවක් සුවකරන්න යමක් කරන්න බෑ කියලත්. කුසල් කලොත් සනීප වෙයි කියයි. මොකද සූක්ෂම ශරීරවල තියෙන කර්ම ඉවත්කරන දෛවී චිකිත්සා කියන්නේ සර්වදෙව පාමකරුණ පරමජ්‍යෝති කල්කීගේ ස්පෙශලයිසේශන් එකක්... Karma Vimochana Song 


කර්මවිමෝචන විමුක්ති දාමය - ගීතය

=======================

පෙරකර්ම සාගරයක අපි යාත්‍රා කරන්නෙමු

ජන්ම සාගරයක අපි තෙරක් නොදකින්නෙමු

එන්න විමුක්ති දාමයට ඇවිත් එකතුවෙන්න

කර්මවිමෝචනය ලබන්න

කර්ම සාගරය නොවේ භව සාගරයම එතෙරවන්න


කර්මවිමෝචන,කර්මවිමෝචන,කර්මවිමොචන,කර්මවිමෝචන////


හැම මානවයකුගේම හැම ජන්මයකම කර්මය සපුරා විමෝචනය වන තැන මෙතනයි//

හැම කර්මයකම හැම ජන්මයකම මෝක්ෂ උට්ඨානය වන තැන මෙතනයි//


එන්න ඇවිත් විමුක්ති දාමයට එකතුවෙන්න//

කර්ම සාගරය නෙවෙයි භව සාගරයම එතෙරවෙන්න//


පූර්වජන්මෝකර්ම ඡායාවන් මේ ජන්මයට ඔබ රැගෙන ආවා//

පූර්වජන්ම පාපකර්මයන් සුවපත්කල තැන මෙම භවයේ සන්තාපයන් නිමයි

එන්න ඇවිත් විමුක්ති දාමයට එකතුවෙන්න//

කර්ම සාගරය නෙවෙයි භව සාගරයම එතෙරවෙන්න//


පෙරකර්ම දෝලාවේ ඔබත් සමග මනාලියකව පැමිණි කාමයෙන් ක්‍රෝදයෙන් පරාදීනයකු නොවන්න//

ඒ ප්‍රශ්නවලින් උත්තර ලබාගන්න


එන්න ඇවිත් විමුක්ති දාමයට එකතුවෙන්න//

කර්ම සාගරය නෙවෙයි භව සාගරයම එතෙරවෙන්න//


ඇයි මේ බැඳීම් කැඩී යන්නේ?

ඇයි මේ තමන්ගේම අයව අඬවන්නේ?

ඇයි මේ බැඳීම් කැඩී යන්නේ?

ඇයි මේ තමන්ගේම අයව අඬවන්නේ?


ඇයි කර්මයන්ගේ ගැටී මගේ ජීවිතයම ලෙඩ ගොඩක් කියා හඬාවැලපෙන්නේ?//


එන්න ඇවිත් විමුක්ති දාමයට එකතුවෙන්න//

කර්ම සාගරය නෙවෙයි භව සාගරයම එතෙරවෙන්න//


කර්මවිමෝචන,කර්මවිමෝචන,කර්මවිමොචන,කර්මවිමෝචන////

Comments

Popular Posts