ඔයා තමයි දියසේන / කල්කී

 


"Hell happens when the evil of this world exceeds our belief that we can conquer it "  - Leonardo Da Vinci

"මේ ලෝකයේ අන්දකාරය ඉක්මවායන්නට අපට නොහැකිය කියල අප විශ්වාසකරන්නට ගත්තාට පසු මිහිමත අපාය බිහිවෙනු ඇති " - ලියනාඩෝ ඩාවින්චි

( ඩේවිඩ් අයික්ගේ " සිත රවටන කලියුග මායාව - ඔය ඔක්කොම බහුබූත විතරමයි " පොතේ 29 වන පරිච්ඡේදය වන "හංගර් ගේම්ස් "පරිච්ඡේදයේ රුවන් වැකිය ( පින්තූර බලන්න ) )

Are we approaching a Hunger Games-like society? Brian Rose of LondonReal speaks with David Icke about this very real possibility.

අපි මේ ලඟාවෙමින් ඉන්නේ හංගර් ගේම්ස් චිත්‍රපටයේ කතාකරන විදිහේ සමාජයකටද? ඩේවිඩ් අයික් සමග ලන්ඩන් රියල් සමාජයේ බ්‍රයන් රෝස් කල සාකච්ඡාවකින් උපුටාගැනීමක්

Watch The Video Here https://cutt.ly/DFnNY30

The Hunger Games | May the Odds Be Ever In Your Favor ( "වාසනාව හැමවිටම ඔබේ පැත්ත ගනීවා " ) http://y2u.be/Lu9WqhbYZ9Y

කුසගිණි ක්‍රීඩාව හංගර් ගේම්ස් චිත්‍රපටිය පුරා "වාසනාව හැමවිටම ඔබේ පැත්ත ගණීවා "කියල කිව්වට පහල වීඩියෝ දෙකෙන්නම් කියවෙන්නේ වාසනාව හසුරුවගන්න ඔළුව පාවිච්චි කලොත් පුළුවන් කියලයි

Film Theory: How to SURVIVE the Hunger Games pt. 1 http://y2u.be/QbWYOZvKRE8

Film Theory: How to NOT DIE! - Hunger Games pt. 2 http://y2u.be/nXvWxZlfBlw

 

ඔයා තමයි දියසේන / කල්කී

හැබැයි ඔයා මේ චාන්ස් එක ගත්තෙ නැතිනම් මගේ නම විතරයි ඉතිහාසය පුරා දියමන්ති අකුරෙන් ලියවෙන්නේ...



Become The Savior ( Kalki Bhagavati or Kalki Bhagavan ). Become The Phenomenon. Join The 74,000 Kalki Army Who Will Bring A Golden Age To The Whole Humanity.

Let's Make This Awakening Viral
Powerfully Viral

74,000----------------> 7.4 Billion By 2050

http://sri-ammabhagavan.org

Send A WhatpsApp Message
+91 97050 08000

mail@sri-ammabhagavan.org

https://www.facebook.com/Mukti-Moksha-109747664287572

Download Kalki Purana Written By Same Muni Vishnu Vyasa Who Wrote Mahabharata ( Download For Free ). Read The Chapters From 6 To 14 On Lord Vishnu Establishing Darma Among Sinhalease Buddhists 
https://cutt.ly/hFn1imb

 


ඔයා දන්නවද මෙන්න මේ වීඩ්යෝ එකේ මහර්ෂි මහේෂ් යෝගීව ඉන්ටර්විව් කරන ලෝක ප්‍රසිද්ද ක්වන්ටම් භෞතික විද්‍යාඥ්ඥ ජෝන් හැගෙලින් ක්වන්ටම් භෞතික විද්‍යාවෙන් ඔප්පු කරල ඉවරයි කියල පාර්ලිමේන්තුවෙ වැඩිම බහුතරය තියෙන්නෙ ස්කන්දට ( ස්කන්ද කුමාරට + ස්කන්ද මාරට ) කියලා...?

Purusha Is The Sole Commander In Chief ( "It Is Not A Punishment. You Reap What You Sow. It Is Natural Law " ) - Maharishi Mahesh Yogi https://cutt.ly/oFn5QF3


ස්කන්දට ( කුමාර + මාර = දියසේන + දියසෙන් )  100%ක බහුතරයක් තියෙනවා. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නෑ

ස්කන්ද කුමාර ( ධර්මසේනාධිපති විෂ්ණු ) පාර්ලිමේන්තුව බාරගන්නකොට පාර්ලිමේන්තුවේ බහුතරය නිකන්ම ජ්‍යෝතිය අතේ...

තව අවුරුදු කිහිපයක් යනකොට පාර්ලිමේන්තුව සීයට සීයක් විෂ්ණු ( ස්කන්ද කුමාර - දියසේන කුමාර ) අතේ...
තව අවුරුදු කිහිපයක් යනකොට පාර්ලිමේන්තුව සීයට සීයක් කලි පුරුෂට ( කලියුගයේ ස්වාමියා ස්කන්ද මාරට - දියසෙන් මාරට ) අහිමියි

ඒක හින්ද ඔයාට කරන්න පුළුවන් බුද්ධිමත්ම දේ තමයි දියසේන කුමාර / දියසේන කුමාරි වෙන්න හිත යොමු කරන එක...

ඔයා කලියුග පාලන තන්ත්‍රයක රූකඩයක් පෙරලල තවත් රූකඩයක් බලයට ගේන්න දිවිදුන්නොත් තව අවුරුදු කිහිපයකින් මේ පාර්ලිමේන්තුවේ ඒකාදිපති දියසේන කුමාර ( ක්වන්ටම් භෞතික විද්‍යාවේ ඒකීය ක්ෂේත්‍රය ) එක්ක සීයට සීයක් යෝගවෙලා ආත්ම සාක්ෂාත්කරනයටයි ( දේව දත්ත තුරඟාටයි ) භගවත් සාක්ෂාත්කරනයටයි ( රත්න මරු අසිපතටයි ) හිමිකම් කියන්න තියෙන චාන්ස් එක මිස් වෙන්නේ ඔයාටමයි...

රාජ කුමාරයෙක් / රාජ කුමාරියක් එයාගෙ කිරුළයි ආඥ්ඥාවයි අතහැරල අන්දකාරයේ රූකඩයින් කිරුළු පලන්දන්න ජීවිතේ පුදදෙන්න ගියොත් ඒ රාජ කුමාරයගෙ / රාජ කුමාරියගේ අනාගතයට මොකද වෙන්නේ?

අපි ඔක්කොම රජවරු
ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ
අපි ඔක්කොම පියවරු ඔක්කොම මවුවරු
තුන් සිංහලයම දූදරුවෝ
තුන් සිංහලයම දූදරුවෝ

ජය දද බන්දා
හහා හා හා
සිරිදුව කැන්දා
හහා හා හා
ජය දද බන්දා
සිරිදුව කැන්දා
රුපුසෙන් ඔද තෙද වින්දා
හද අරවින්දා
හහා හා හා
කර සිරි නන්දා
හහා හා හා
හද අරවින්දා
කර සිරි නන්දා ( අන්තර්යාමියා - සර්වබලධාරී හෘද සාක්ෂිය  http://y2u.be/FhGchjLZLNc )
පරගැති සිත ගත බින්දා
පරගැති සිත ගත බින්දා

අපි ඔක්කොම රජවරු
ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ
අපි ඔක්කොම පියවරු ඔක්කොම මවුවරු
තුන් සිංහලයම දූදරුවෝ
තුන් සිංහලයම දූදරුවෝ
හිස මල් පිපුනා
හහා හා හා
හසරැල් නැගුනා
හහා හා හා
හිස මල් පිපුනා ( Crown Chakra - නිල් උපුල් පඬු උපුල් භාවනාව http://y2u.be/-rOp76rFB78 )
හසරැල් නැගුනා
හද සෝ ගිනි දැල් නිවුණා
නෙතු කැන් දිලුනා ( Agna Chakra - වේලායුදය යොදාගන වාසනාව ආකර්ෂණය http://y2u.be/p5dnAkw12U0 )
හහා හා හා
සිතුවැල් බැදුනා
හහා හා හා
නෙතු කැන් දිලුනා
සිතුවැල් බැදුනා
ජයමංගල ගී ගැයුනා
ජයමංගල ගී ගැයුනා

අපි ඔක්කොම රජවරු
ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ
අපි ඔක්කොම පියවරු ඔක්කොම මවුවරු
තුන් සිංහලයම දූදරුවෝ
තුන් සිංහලයම දූදරුවෝ
තුන් සිංහලයම දූදරුවෝ
තුන් සිංහලයම
දූදරුවෝ

 

 

Comments

Popular Posts