ශ්රී පරමජ්යෝති අම්මා භගවාන්ගේ සෞභාග්‍ය ප්‍රාතිහාර්‍යය
කන්‍යා ශිවකුමාර් මහත්මිය, සිංගප්පූරුව

2022 අප්‍රේල් 18
නමස්තේ.අම්මා භගවාන් සරණයි!
අවුරුදු එකොලහක් පුරා සිංගප්පූරුවේ කුලී ගෙවල් වල ජීවත්වීමෙන් පසුව අපි ශ්‍රී අම්මා භගවාන්ට ප්‍රාර්තනා තැබුවා " අපේම කියල නිවසක ජීවත්වෙන්න වාසනාව ආශිර්වාදය කරල දෙන්න " කියලා.
2010 අවුරුද්දේ දෙසැම්බර් අපි වරදික්ශා මාල පැලඳගන දවස් විසි එකක් අකුරට වරදීක්ශා වෘතය පිලිපැද්දා "අපිට අපේම කියල අළුත් ගෙයක් ලැබෙන්න "කියන ප්‍රාර්තනාවෙන්. 2011 අවුරුද්දෙ ජනවාරි වල අපිට ඔන්ලයින් ගොල්ඩන් බෝල් දර්ශන් එකකට අපිට සහභාගීවෙන්න වරම උදා උනා අපේ දින විසි එකක වෘතය නිමකරද්දි.
අපේ ප්‍රාර්තනාව ක්ෂණිකවම ඉටුවෙලා ඉහත කියපු වෘතය නිමාකරන දවසෙම සිංගප්පූරුවෙන් අළුත් අපේම කියල ගෙයක් මිලදීගන්න අපිට අනුග්‍රහය ලැබුනා. අපි ප්‍රාර්තනා කල විදිහටම නිදන කාමර තුනක් තියෙන, සාලයක් තියෙන, මුළුතැන්ගෙයක් තියෙන නවීන සැපපහසුකම් සියල්ල සම්පූර්ණ නිවසක් තමයි අම්මා භගවාන් අපිට දුන්න ආශිර්වාදය උනේ.
අපේ අළුත් ගෙදර අම්මා භගවාන් අපිට දීපු වටිනාම ආශිර්වාදයක්. මේ ගෙදරට ආවට පස්සෙ අපේ හැම ප්‍රශ්නයක්ම ඉබේම විසඳුනා ඒක ආර්තික, රාජකාරි, සෞක්‍ය, නෑදෑ හිතමිතුරු සම්බන්දතා මොන එකක් උනත්.
මේ ගෙදරට එන්න කලින් අපිට තිබුණ මුදල් ප්‍රශ්න එක්ක බැලුවාම මට දැන් පේනව මොන විදිහෙ ආශිර්වාදයක් අපිට ලැබිල තියෙනවද කියලා. අපේ ජීවිතේ ඉඳල අපිට මගපෙන්වනවාට ශ්‍රී අම්මා භගවාන්ට ගොඩාක් ස්තූතියි. විසාල කෘතඤ්ඤතාපූර්වක හදවතකින් මම මෙතන ස්තූතිය ප්‍රකාශ කරනවා.
කන්‍යා ශිවකුමාර් මහත්මිය, සිංගප්පූරුව
දුරකතන අංක: +65 97887625
ශ්රී පරමජ්යෝති අම්මා භගවාන්ගේ සෞභාග්‍ය ප්‍රාතිහාර්‍යය
කන්‍යා ශිවකුමාර් මහත්මිය, සිංගප්පූරුව
ශ්රී පරමජ්යෝති අම්මා භගවාන්ගේ සෞභාග්‍ය ප්‍රාතිහාර්‍යය
කන්‍යා ශිවකුමාර් මහත්මිය, සිංගප්පූරුව
2022 අප්‍රේල් 18
නමස්තේ.
අම්මා භගවාන් සරණයි!

.png)
.png)

.jpg)

Comments
Post a Comment