අනුර කුමාර කියන Illuminati සිංහල බෞද්ධ නායකයයි සජිත් ප්‍රේමදාස කියන Illuminati සිංහල බෞද්ධ නායකයයි එයාලගෙ Illuminati බුදුහාමුදුරුවො වෙන්නට නියමිත පිටිදූවේ සිරිදම්මයි නොදන්න දෙයක් තමයි කල්කී අවතාරයගෙ ( සර්වඤ්ඤ, සර්වබල, සර්වව්‍යාපීය පාරජම්ඹුල උපුල්වන් ජ්‍යෝතියෙ ) අස්සයා ( යුධ රථය ) දේවදත්ත ( දේව දත්ත - දිව්‍ය රහස් ) කියන එක...


අනුර කුමාර මේ රටේ කොච්චර පිරිසකගෙ ඇස් වලට වැලි ගැහුවත් අනුර කුමාරට දේවදත්තගෙන් ( සර්වඤ්ඤ උපුල්වන් ජ්‍යෝතියෙ මිශන් එකෙන් ) ගැලවීමක් නෑ


සජිත් ප්‍රේමදාස මේ රටේ කොච්චර පිරිසකගෙ ඇස් වලට වැලි ගැහුවත් සජිත් ප්‍රේමදාසට දේවදත්තගෙන් ගැලවීමක් නෑ


එයාල දෙන්නගෙන් කවුරු ඊලඟ Illuminati දියසේන කුමාරයා වුනත් ඒ කෙනා "මේ ලෝකෙ මම විතරයි මේ රහස් දන්නේ " කියල හිතාගන හිටියට එයාලගෙ ලොකුම රහස් ඉදිරි කාලයේදී ස්වභාවිකවම සමාජගතවෙලා එයාලගෙ ප්‍රතිරූප විනාශ වෙන එක වලක්වන්න පුළුවන් ජගතෙක් මේ තුන් ලෝකෙ නෑ...

කලියුග පාලන තන්ත්‍රයේ වහලුන්ට ස්වර්ණයුග පාලන තන්ත්‍රයේ වැජඹෙන්න බැරි ඇයි කියල මෙතනින් කියවන්න. එක්කෝ එයාල හදකමල විකසිත කරගන්න ඕනේ. නැතිනම් එයාල දේවදත්තට ( Apocalyptic Revelations ) සහ රත්නමරු අසිපතට ( Apocalyptic Shocks ) බාරයි...
සංස්කෘත කල්කි මන්ත්රය-
ශිෂ්ඨජනාවන දුෂ්ඨ හරා - කගතුර ගෝතම වාහනතේ

කල්කි රූප පරිපාලයමා - භක්තම්තේ පරිපාලයමා
සිංහල තේරුම -
අන්දකාරය පරාදකරමින් ශිෂ්ඨ ජනයා දුෂ්ඨ ජනායාගෙන් මුදාගන - තම ගරුඬ වාහණය සුදු අසෙකු ලෙස මවාගන විෂ්ණු තම බැතිමතුන් රකිනු ඇත


ශ්‍රී දත්තාත්‍රේය සිවා බාබා ( ආචාර්‍ය පිල්ලේ ) - නීල ජ්‍යෝතිය යනු සර්වබලධාරියා වේ Blue Light is God - Dr. Pillai http://y2u.be/30PBLsNQttg

ඒ වගේම සිංහල බෞද්ධයින්ගෙ මුකුළිත සත් පියුම් පද්දතිය ( චක්‍ර සිස්ටම් එක ) තමයි මහාලක්ෂ්මී අවතාර පද්මාවතිය

ඇගේ අනාගත ස්වාමීයා තමයි අනන්ත ආනන්දය ගේන උපුල්වන් ජ්‍යෝතිය


ඒ දෙන්නව එකතු කරන්නේ මල්සරා ( විෂ්ණුගෙයි ලක්ෂ්මීගෙයි පුතා කාමදේව )

ඒ දෙන්නගෙ එකතුවීමෙන් බිහිවෙන්නේ අම්‍රිතාව ( හිස්මුදුනින් වෑහි සිරුර පුරා ගලන අමෘතය )


මල්සර වාහන සුඛ සිංහල බෞද්ධයින් අතර සැරි සරමින් පද්මාවතීට මේ තොරතුරු දෙන එක වලක්වන්න කෙනෙක් කොහෙවත් නෑ

මල්සරගෙ ( කාමදේවගෙ ) ප්‍රියම්භිකාව රති


මේ රති සැපය ගැන දැනගත්තට පස්සේ කලියුගයෙ මොන පාලකයටවත් පද්මාවතීයි කල්කීයි එකතුවෙන එක වලක්වන්න ක්‍රමයක් ඉතිරිවෙන්නේ නෑ...


මීට අවුරුදු 5,000කට කලින් ලියැවුනු කල්කී පුරාණයෙන්...

ශ්‍රී කල්කී පුරාණයේ 6 වන පරිච්ඡේදය - මල්සර වාහන සුඛ විෂ්ණු අවතාර ශ්‍රී කල්කීගේ පණිවිඩ කරු ලෙස සිංහලේට පැමිණීම


8 වන පරිච්ඡේදය - විෂ්ණු අවතාර ශ්‍රී කල්කී සිංහලේට පැමිණීම

9 වන පරිච්ඡේදය - විෂ්ණු අවතාර කල්කී සමග සිංහලේ කුමාරිකා ලක්ෂ්මී අවතාර පද්මාවතී විවාහ වීම

14 වන පරිච්ඡේදය - විෂ්ණු අවතාර කල්කී තමන්ට එරෙහිවුනු සිංහල බෞද්ධයින් ජයගැණීම

සිංහල බෞද්ධයින්ගේ අගරජු ජිණ නම් වේ. ජිණගේ හමුදාපති සුද්ධෝදනයි. ජින සහ සුද්ධෝදන මායාව තමන්ගේ ආයුධය සහ පලිහ ලෙස යොදාගනී. මායාව යනු ලක්ෂ්මීගේ ස්වරූපයක්යැයි කියවෙයි. විෂ්ණු දුටු සැනින් මායාව විෂ්ණු හා පෙමින් වෙලී තම පෞද්ගලික ආරක්ෂකයින් හයදෙනා වන කාම, ක්‍රෝධ, ලෝභ, මෝහ, මද ( අහංකාරය ), හා මත්සර්‍ය ( ඉරිසියාව ) සමග සිංහල බෞද්ධයින්ව විෂ්ණුට පාවා දෙයි. මායාවගේ පෞද්ගලික ආරක්ෂකයින් හයදෙනා යනු මෝක්ෂයේ බලගතුම සතුරන් හයදෙනා ලෙස හින්දු දහමේ ඉගැන්වෙයි...

සම්පූර්ණ PDF ශ්‍රී කල්කී පුරාණය ඉංග්‍රීසි බසින් බාගත කරගන්න https://cutt.ly/eA7PXJV

ශ්‍රී දත්තාත්‍රේය සිවා බාබා ( ආචාර්‍ය පිල්ලේ ) - නීල ජ්‍යෝතිය යනු සර්වබලධාරියා වේ Blue Light is God - Dr. Pillai http://y2u.be/30PBLsNQttg

ශ්‍රී අම්මා භගවාන් : පද්මාවතී දේවී ගීතය - ජගත් ජනනී, විශ්ව මෝහිණී, ස්වර රාග වර්ෂිණී, කලියුග භගවාන්නේ ප්‍රිය සකි රමණී. ශක්ති ස්වරූපිණී, මංගල දායිනි පද්මාවතී දේවී ( මලයාලම් බස සිංහල බසට කිට්ටුයි ) http://y2u.be/hUuZh8ZfqTQ

Blue Light Blessings http://y2u.be/THlRS2_KrKE


ක්‍රිස්ටිනා පාර්කර් - ලොස් ඇන්ජලීස් ලේඛිකාව...
මට මුළින්ම ලැබුණු ආශිර්වාදයේ ෆීලිං එකට මට තාමත් යන්න්න ( ටියුන්වෙන්න ) පුළුවන්. මගෙ සිරුරටත් හිස්මුදුනටත් ( කිරුළටත් ) දැණුනු විදියට මට තාම මතකයි. සෙත්පතන්නන් හතරදෙනෙක් විතර අපේ හිසට අත තියල සෙත්පැතුවා. එයාලව මම තාමත් දන්නව. තවදුරටත් එයාල මෙහෙ ජීවත් නොවුනත් එයාල මගේ හොඳම යාළුවෝ. මගෙ හිස්මුදුනෙන් ඇතුල් වුනු ශක්තියක් දහරාවක් වගේ මගෙ හිස තුලට ගැලුවා. ඒ ගැලුව දේ මගේ හිස මැද නවාතැන්ගත්තා. මම ඊට පස්සේ බිම දිගාවෙලා ඉන්නකොට මට කාන්තිමත් නිල්පාට ආලෝකයක් මගේ හිස තුලම පෙනුනා. ( කෝබෝල්ට් කැටයක නිල්පාට කාන්තියක් ). ඒ කාන්තිය මට දැනුනු විදිය හරිම ආනන්දනීයයි තෘප්තිමත්. " මට ඒක තවත් ඕනේ " කියල මට හිතුනා. බිම දිගාවෙලා ඉන්නකන් මට හිතුන එකම දේ " මේක මොනව වුනත් මට මේක තව තවත් ඕනේ " කියන සිතුවිල්ලයි...


රජතුමා තමන්ට රාජධානියම පවරාදෙන්න ලැහැස්තිවෙලා ඉද්දි කෙනෙක් එලවලු ඉල්ලයිද?

Comments

Popular Posts