දියසේන කුමාරය කළුකුමාර යක්ෂයට කඩේ යන හැඩ?

මගෙ ෆේස්බුක් ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නෙත් දෙන්නයි. එයාල දෙන්නත් කළු එක්ක හැප්පෙන්න කළුම තෝරගන...

( මේකට දාපු ඉමේජ් බලන්න )

ඔයා දන්නවාද?

තිලෝ ආඥ්ඥාපති ස්කන්දගෙ වේලායුදය නියෝජනය කරන්නේ පරමබ්‍රහ්ම විඥ්ඥාණ මට්ටම ( අද්වෛත විඥ්ඥාණය - ඕම් )

මහාභාරත යුධපිටියේ තිලෝ ආඥ්ඥාපති ක්‍රිෂ්ණාගේ සුදර්ශන ශක්‍රායුධය නියෝජනය කරන්නෙත් අද්වෛත විඥ්ඥාණය - ඕම්

ශ්‍රී ලංකාව ආක්‍රමණය කරල ශ්‍රී ලංකාව කල්කීරාජ්‍යයක් ( මෝක්ෂරාජ්‍යයක් ) කරන කල්කී අවතාර්ගේ රත්නමරු අසිපත නියෝජනය කරන්නේත් අද්වෛත විඥ්ඥාණය

ශ්‍රී ලංකාව ආක්‍රමණය කරන පරමබ්‍රහ්ම කල්කී සර්වඤ්ඤ, සර්වබල, සර්වව්‍යාපීය ( හැමතැන පැතිරුණ ) උපුල්වන් පාරජම්ඹුල ජ්‍යෝතිය එක්ක සීයට සීයක් යෝගවෙලා මිහිමඬලම පුරා අණසක පතුරන දියසේන කුමාරයගෙ අසිපත වෙන්නෙත් රත්නමරුම තමයි

තමන්ට රත්නමරු අසිපත එක්ක සීයට සීයක් යෝගවෙන්න ( රත්නමරු අසිපත එක්ක සර්වසම්පූර්ණ සමාධි සංයමයකට එන්න ) චාන්ස් එක තියෙද්දි අන්දකාරයට වහල් වෙලා ඉඟුරු දීල මිරිස් ගන්න මගේ ලිස්ට් එකේ ඉන්න මිතුරන් දෙදෙනාම කොච්චරනම් එයාලගෙ ශක්තිය කැපකරලද?

ඔයාට මේ පෝස්ට් එකේ දෙවෙණි ඉමේජ් එකෙන් පෙනෙ දමිළ ඕම් සළකුණයි ( සුදුපාට පසුබිමේ ) හින්දු ඕම් සළකුණයි ( අසිපතේ මැද ) පේනවා නේද

ඔයාට පේනවා නේද දමිළ ඕම් සලකුණේ ස්කන්දගේ ශක්තිය කෙනෙකුගේ තෙවෙණි ඇසින් ඇතුළුවෙලා එයාට පරමබ්‍රහ්ම එක්ක සීයට සීයක් යෝගය දෙන හැටි ( ස්කන්ද ශක්තිය කෙනෙක්ව රත්නමරු අසිපත එක්ක යෝග කරන හැටි )?

රත්නමරු කියන්නේ ප්‍රභූනාශක ( VIP බ්ලාස්ටර් ). කලියුගය නිමාවෙදි ජ්‍යෝතියට සරෙන්ඩර් වෙන්නෙ නැති ප්‍රභූන්ගේ දෛවය සීයට සීයක් රත්නමරු අසිපත අතේ ( රත්නමරු අසිපත = ඕම් = මහා ඊෂ්වර විඥ්ඥාණය )...

ඉතින් ඔයාට හිතෙන්නේ නැතිද තමන්ගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකට කළුකොඩියක් දාගන ( අපි අන්දකාරය අන්දකාරයෙන්ම පරාද කරනවා ) කියල සඤ්ඤා කරන්නේ නැතිව රත්නමරු අසිපතේ ( VIP බ්ලාස්ටර් මහා ඊෂ්වර විඥ්ඥාණයේ ) අවතාරයක් උප්පත්තියක් වෙන්න කෙනෙක් වැඩකලානම් එයාට මේ ලෝකෙ ස්වර්ණයුගයකට ගෙනියන්න කොච්චර හරියක් කරන්න පුළුවන්ද කියල?

ඔයා දන්නවාද රාමාගේ අසිපත නන්දක ( විෂ්ණු විඥ්ඥානය ) සමහර වෙලාවට මිහිමත අවතාරයක් විදියට උපත ලබල තියෙනවා කියලා?
Nandaka Personified As A Youth With A Sword ( නන්දක - අසිපතක් දරන තරුණයෙක් විදියට උපන් අවස්තාවක් ) https://cutt.ly/3FufZEd

ඔයා දන්නවාද ක්‍රිෂ්ණාගේ සුදර්ශන චක්‍රායුධය ( විෂ්ණු විඥ්ඥාණය ) සමහර වෙලාවට මිහිමත අවතාරයක් විදියට උපත ලබල තියෙනවා කියලා?
Hanuman And Sudarshan Chakra Fight - ( හණුමාන්ට මනුෂ්‍ය වේශයකින් අභියෝග කරන ක්‍රිෂ්ණාගේ සුදර්ශන චක්‍රය ) http://y2u.be/i3MI5s2OXJU

ඉතින් ඔයාට මහා ඊෂ්වරයගෙ අසිපත ශ්‍රී කල්කී අවතාර දියසේන කුමාරයා වෙන්න චාන්ස් එක තියෙද්දි නේද ඔයා මේ ඔයාව එයාගෙ අන්ත අසරණ වහලෙක් කරගන්න උපරිම කැසකවන කලියුග ස්වාමී කලිපුරුෂගෙ Illuminati කළුකොඩියක සෙවණෙ ඔයාගෙ ජීවිතේ කාලෙ නාස්ති කරගන්නේ?

74000 Deeksha Yajna MMC http://y2u.be/nvKOsBkmb-o . 74,000 දීක්ෂා යජ්නා මුක්ති මෝක්ෂ කෝර්ස් එක.

2027 වෙනකොට තුන්ලෝකෙට සක්විති කිරුළු දරණ තිලෝ ආඥ්ඥාධිපතිල 74,000ක් හදල 2050 වෙනකොට මිහිමත වෙසෙන හැම කෙනෙකුගේම ( බිලියන 7.4ක ) තිලෝ සක්විති කිරුළත් තිලෝ ආඥ්ඥාධිපති ආඥ්ඥාවත් සපුරා සක්‍රීය කරන මේ වැඩසටහන ගැන විස්තර දැනගන්න මගේ නංගි සිංහලට පරිවර්තනය කරන ශ්‍රී පරමකාරුණික පරමජ්‍යෝති සත්පුරුෂ සංගමය වට්සැප් සමූහයට එකතුවෙන්න ( වට්සැප් සමූහයට ආරාධනාව - ක්ලික් කරල එකතුවෙන්න
https://cutt.ly/iPYKTk6 ).

නැතිනම් ඒ සත්පුරුෂ සංගමය ඉන්දියාවේ මෝක්ෂ පුරයේ සිට මෙහෙයවන සඳමිතුරීට ( උමා දාසාට - +91 9000991070 දුරකතන අංකය ) දුරකතන ඇමතුමක් දෙන්න ( ඉංග්‍රීසියෙන් හෝ දෙමලෙන් කතාකරන්න. එයාට තාම එච්චර සිංහල බෑ )රජතුමා තමන්ට රාජධානියම පවරාදෙන්න ලැහැස්තිවෙලා ඉද්දි කෙනෙක් එලවලු ඉල්ලයිද?

Comments

Popular Posts