BBC වාර්තාකරුවෙකු ලෙසට කලක් සේවය කල ඩේවිඩ් අයික්ගේ "සංවේදන මුලාකිරීම - ඕව ඔක්කොම බහුබූත විතරයි " ( Perception Deception - It's All Bollocks. All of It ) පොතේ දෙවෙනි වෙළුමේ 29වන පරිච්ඡේදය කියවන්න - හංගර් ගේම්ස් පරිච්ඡේදය.



ඩේවිඩ් අයික් එහි මෙහෙම කියනවා - " කලියුගය නිමාවීමෙන් පසුවත් ලෝකයේ ඉහලම ප්‍රභූන් ඉතා සුඛෝපබෝගී ජීවිත ගෙවමින් අධිතාක්ෂණය භාවිතා කරන ගමන් සාමාන්‍ය ජනතාවට දිවිරැකගන්නට එකා එකා ඇනකොටාගන්නට සිදුවෙන සමාජයක ඔවුන්ව මුලාවේ තබනවා. සාමාන්‍ය ජනතාවට සිරකඳවුරුවල වැටකඩුළු වලට හිරවී ජීවිතය ගෙවන්නට වෙනවා. මේ කතාවේ ප්‍රධාන නගරයට ලැබී ඇති නමෙන් සංකේතවත් කෙරෙන්නේ " තමන්ට සිදුවන අසාදාරණය නොපෙනෙන්නට මිනිස්සු මුළාවේ සහ නොමගයෑමේ තබාගැණීම " යන්නයි




සම්පූර්ණ විතරය මෙතනින් https://amarabanduroopasinghe.blogspot.com/2022/04/bbc-perception-deception-its-all.html "One of the most popular films of 2012 was The Hunger Games which portrayed a Post-Apocalyptic nation called Panem in which a super-rich, SUPER-PAMPERED, SUPER-CALLOUS ELITE LIVED IN HIGH-TECH LUXURY WHILE THE REST OF THE POPULATION DAILY BATTLED TO SURVIVE IN ABJECT POVERTY LOCKED AWAY BEHIND PRISON FENCES IN INTENSIVELY-POPULATED ‘PEOPLE ZONES’. Panem comes from the Latin phrase panem et circenses or ‘Bread and Circuses’ – a term derived from Rome and meaning TO GIVE THE PEOPLE DIVERSIONS AND DISTRACTIONS TO HIDE WHAT IS BEING DONE TO THEM. THIS IS NOT HAPPENING TODAY IS IT? "- ( David Icke In His Perception Deception Book - Part 2 - Chapter 29 - The Hunger Games )

Download Perception Deception - Both Books https://cutt.ly/1Fk3LlC

David Icke on Hunger Games https://cutt.ly/lFk8YDO

David Icke - Children of The Matrix Book Download https://cutt.ly/9Flrv1y
රජතුමා තමන්ට රාජධානියම පවරාදෙන්න ලැහැස්තිවෙලා ඉද්දි කෙනෙක් එලවලු ඉල්ලයිද?


Comments

Popular Posts