ඇයි ඔයා මගෙන් අහන්නේ නැත්තේ විමුක්ති ඊෂ්වර විෂ්ණු අවතාර ශ්‍රී කල්කී භගවාන්ගේ බැතිමතාට විශ්වයම පාලනයකරන්න පුළුවන්නම් විමුක්ති ඊෂ්වර විශ්ණු අවතාර ශ්‍රී කල්කී භගවාන් එයාම අන්තර්ජාතික මූළ්‍ය අරමුදල සීයට සීයක් එයාගේ අතට ගන්නේ නැත්තේ ඇයි කියලා?

හොඳ ප්‍රශ්නයක් නේද?

කල්කී භගවාන්ගේ බැතිමතා සමන්තට පුළුවන්නම් අන්තර්ජාතික මූල්‍ය අරමුදල තමන්ගේ අතට ගන්න තමන්ගේ හදවතේ භක්තිය යොදාගන්න ඇයි කල්කී භගවාන්ම ඒක නොකරන්නේ?

ඔයාට පහල දේ තේරෙනවද?
ශ්‍රී කල්කී භගවාන්ට මිහිමඩල වෙනුවෙන් කරන්න පුළුවන් දේ එයාගෙ බැතිමතුන්ගෙ හදවතේ එයා වෙනුවෙන් තියන ආදරය මත රඳාපවතිනව...

බැතිමතුන් කල්කී භගවාන් එලවලු සපයන්නෙක් විදියට පමණක් දැක්කොත් ඔවුන්ට කිරුළ සහ ආඥ්ඥාව දීමේ හැකියාව කල්කී භගවාන්ට අහිමි වෙනව
image.png

ඒ කියන්නේ මේ ලෝකෙ ශ්‍රී කල්කී බැතිමතුන් හෙට ඉඳල එයාට දෙගුනයක් ආදරය කරන්න ගත්තොත් එයා දෙගුණයක් බලගතුව මිහිමඩල ගලවා ගන්නවා. ඒත් එයාගෙ බැතිමතුන් එයාගෙන් හොයන්නේ එළවළු විතරයි

සර්වබලධාරියාගෙන් එලවළුම ඉල්ලන බැතිමතුන් පිරිසක් ලෝකෙ පුරා ඉන්නකොට සර්වබලධාරියාට පුළුවන් එළවලු කොටු කරන ලොකු ෆාමර් කෙනෙක් වෙන්න විතරයි. සර්වබලධාරියාගෙන් දියසෙන් සක්විති පදවියම ඉල්ලන පිරිසක් ලෝකෙ පුරා හිටියනම් සර්වබලධාරියා අනිවාර්‍යයෙන් මිහිමඬල 2012දිම සක්විති රජවරුන් බිලියන ගණනක ග්‍රහලෝකයක් කරලා...



රජතුමා තමන්ට රාජධානියම පවරාදෙන්න ලැහැස්තිවෙලා ඉද්දි කෙනෙක් එලවලු ඉල්ලයිද?
image.png

Comments

Popular Posts