හැදෙමුද ඉරාජ්?
හැදෙමුද නාමල්?
මහායුද්ධ කල්කී - මහා ඊෂ්වරයා විෂ්ණුට දුන් අසිපත Mahayoddha Kalki: Sword of Shiva (Kalki Trilogy Book 3) by Kevin Missal
අර්ජුණ. මම තමයි හැම ප්‍රාණියෙකුගෙම ජීවිතේ මුල, මැද, සහ අග - ශ්‍රී ක්‍රිෂ්ණා කුරුක්ෂේත්‍ර යුධබිමේදී"
බලවතුන්ගේ බලගතුම උපා 48 පොත - අනිත් අය ලවා වැඩේ කරගන වැඩේ සම්පූර්ණ ගෞරවය තමන්ගේ අතේම තියාගන්න The 48 Laws of Power Law 7 - "Get Others To Do The Work For You, But Always Take The Credit " http://y2u.be/N0VWvFYejN4
ඔයා " ත්‍රිපුර සම්හාර ප්‍රචණ්ඩ ස්කන්දාය නමහ " කියන මන්ත්‍රය අහල නෑ නේද? ත්‍රිපුරනාථ ( පුර තුනේම ස්වාමියා ) කියන්නේ මහා ඊෂ්වරයාට. ත්‍රිපුරසුන්දරී ( පුර තුනේම සුන්දරී ) කියන්නේ මහා ඊෂ්වරීට. ත්‍රිපුර සම්හාර ප්‍රචණ්ඩ මුරුගා කියන්නේ එයාල දෙන්නගෙ පුතා ස්කන්ද කුමාරට. ඔයාට මම මේකට දාන ඊලඟ රූපය බැලුවොත් පෙනෙයි අ-උ-ම් කියන ශබ්දය කොටස් තුනකට බෙදෙනව කියල. " අ " කියන්නේ " ඇහැරිලා ඉන්න අවස්තාව - සෑම සාමාන්‍ය මනුෂ්‍යෙක්ම ජීවත් වෙන අවස්තාවක්. " උ " කියන්නේ " සිහින දකිමින් නිදාසිටින අවස්තාව - සෑම සාමාන්‍ය මනුෂ්‍යයෙක්ම ජීවත් වෙන අවස්තාවක් ". " ම් " කියන්නේ සිහින නොදකින ගැඹුරු නින්ද " - සෑම මනුෂ්‍යයෙක්ම ජීවත්වෙන අවස්තාවක්. ත්‍රි-පුර නොහොත් පුර තුන කියන්නේ මේ අවස්තා තුනටයි. ත්‍රිපුර සම්හාරය කරන ප්‍රචණ්ඩ මුරුගාට පුළුවන් මේ පුර තුනම සමූලඝාතනය කරගන හතරවෙනි පුරයට යන්න. හින්දු යෝග විද්‍යාවේ අග්‍රඵලය වන මේ අවස්තාවට කියන්නේ තූරියා නැතිනම් මොක්-පුරය කියලයි. රූපය බලන්න
අවදියෙන් සිටින අවස්තාව ( ජග්‍රත් ), සිහින දකිමින් නිදාසිටින අවස්තාව ( ස්වප්න ), සහ සිහින නොදකින ගැඹුරු නින්ද ( ශුෂුප්ති ) කියන පුර තුනටම හේතුව ඒ පුර තුනේ ඉන්න තාරක ( කර්ම ), සිංහමුඛ ( කාම - රාග, ද්වේෂ ), සූරපද්ම ( අවිද්‍යා ) කියන අසුර හමුදා තුනයි.
ත්‍රිපුර සම්හාර ප්‍රචණ්ඩ මුස්කන්ද එයාගේ වේලායුදෙන් ( වෙල් ආයුදෙන් - වෙල් කියන්නේ සම්පූර්ණයෙන් මැඩපවත්වනවා කියන එකට ) පුර තුනේම ඉන්න සියලු කෙලෙස් හමුදා සමූලඝාතනය කරමින් හතරවෙනි පුරයට ගිහින් නතරවෙනව.
රාජ යෝග විද්‍යාවේදි මේ හතරවෙනි පුරයට නිර්වාණ ( නිවන් පුරය ) කියලත් කියනව. ඔයා මේ සමූහයෙ පණිවිඩ කියෙව්වනම් දැනටම දන්නව වේලායුධය කියන්නේ ත්‍රිපුරසුන්දරීගේ සම්පූර්ණ ශක්තියේ ( සම්පූර්ණ කුන්ඩළිණි ශක්තියේ ) සංකේතයක් කියලා. ඒවගේම ඔයා දැනටම දන්නව ස්කන්ද කියන්නේ විශ්වයේ තියෙන අනන්ත යෝග ශක්තියේ ( ඥාණ ශක්තියේ ) සංකේතයක් කියලා
ආධ්‍යාත්මික දියුණුවට කතරගම දෙවියන්ගේ ශක්තියේ ( ස්කන්ද ශක්තියේ ) වැදගත්කම...
( ශ්‍රී ස්වාමි සිවානන්දගේ ස්වාමී මුරුගා වන්දනාව - Lord Shanmukha And His Worship - පොතෙන් )
ගුරුවරයා සතු ශක්තිය ස්කන්ද ශක්තිය පමණයි -
මේ මනුෂ්‍ය තලය තුල අපිව ජයග්‍රහණයට ගෙනයන අපට මග පෙන්වන එකම මාර්ගෝපදේශකයා ස්කන්ද ශක්තිය ඇත්තෙක්ම පමණයි. අපගේ අවිද්‍යාවත් දුර්වලතාත් වලින් අපව මුදාගත හැකි එකම ශක්තිය ස්කන්ද ශක්තියම පමණයි. එබඳු ගුරුවරයෙක් ස්කන්ද ශක්තියේම ප්‍රතිමූර්තියකි. ස්කන්ද යනු විශ්වයේ සියළු යෝග ශක්තියේ පුහුණු ශක්තියේ එකම සැපයුම්කරුවායි. තමන් සතු සහ තමන් වෙත එන සියළුම අන්දකාර ශක්තීන් ජයගැණීමට යෝගියාට ඇති එකම ශක්තිය ස්කන්ද ශක්තියයි. ස්කන්ද උප්පත්ති කතාවෙන් ( ස්කන්ද පුරාණයෙන් ) ලෝකයට දී ඇති පණිවිඩයනම් ආලෝකය සොයා යන කෙනෙකුගේ ජීවිතයට ගුරුවරයෙකු ලැබෙන ආකාරයයි.

මේ සුවිශේෂී ස්කන්දගේ ස්වරූපය ගැන මම බොහොම සතුටින් ඔයාලට හෙලිකරන්නේ. මේ රහස ලෝකෙට හෙලිකලේ සිද්ද ගුරුවරුන් මිනිස්සු ගාව තියෙන එක දුර්වලතාවයක් දුරුකරන්න.හැමෝ ගාවම මේ දුර්වලතාවය තියෙනව. මේ දුර්වලතාවය තමයි විශ්වයේ බලය ගැන, දෙවියන් ගැන අපේ විශ්වාසය කඩාවැටීම දෙයක් අපිට ඕනේ විදියට වෙන්නෙ නැති කොට. " මම හැම පූජාවක්ම කලානේ? මම කොච්චරනම් භාවනා කරල තියෙනවද මේ වෙනකොට? මම කොච්චරනම් සල්ලි වියදම් කලාද කාලෙ වැයකලාද? ඒත් ඔක්කොම තවමත් එහෙමමනේ? " මේ පැමිණිල්ල, මේ චෝදනාව හැම කෙනෙක් ගාවම වගේ තියෙනවා. මොකද හැමෝ ගාවම වගේ ශක්තිමත් විශ්වාසයක් - සීයට සීයක ශ්‍රද්දා භක්තියක් නැති එකයි.මේක මිනිස් දුර්වල තාවයක් ( විශ්වාසය අඩුකම ). ඔයා ස්කන්ද ගාවට මේ ප්‍රශ්නෙ අරගන ගියොත් එයා ඔයාගෙ මේ දුර්වලතාව හදාගන්න උදව් කරනව. ස්කන්දට පුළුවන් ඔයාට සීයට සීයක විශ්වාස ශක්තියක් දෙන්න. ඔයා ගාව සීයට සීයක විශ්වාසයක් තියෙනවනම් ඔයාට ලබා ගන්න බැරි දෙයක් - කරන්න බැරිදෙයක් නෑ මේ ලෝකෙ. විශ්වාසය මත හැම දේම තීරණය වෙනව. ස්කන්දගේ මේ ස්වරූපය ඔයාට කියන්න බැරි තරම් විශ්වාසයක් දෙනවා. එහෙම විශ්වාසයක් ඔයාට ලැබුණාම ඔයාගෙ ජීවිතේ හැම දෙයක්ම හරි යනවා. මේකයි ජේසුස් වහන්සේ කිව්වේ " ඔයාට අබ ඇටයක තරම් විශ්වාසයක් තියෙනවනම් ඔයාට කඳු තියෙන තැන් වෙනස් කරන්න පුළුවන් " කියලා. ඉතින් ඔයාට පේනවනෙ විශ්වාසය කොච්චර වැදගද්ද කියල. මම මේ මුරුගාගේ ස්වරූපය ඔයාට මෙතන හෙලිකරන එක ඔයාගෙ වාසනාවක් හින්දයි ඔයා මෙහෙම දැනගන්නේ. මට මේ වීඩියෝ එකේ දාල තියෙන මුරුගාගේ සුවිශේෂී ප්‍රතිමාව නටඹුන් අතර හොයාගනන් පැය ගණනක් හොයන්න වුනා. නමුත් මම කොහොම හරි ඒ ප්‍රතිමාව හොයාගෙන ඒ ප්‍රතිමාවෙ ඡායාරූපයකුත් ඔයාල වෙනුවෙන් ගත්තා. මම මේ මුරුගාගේ ස්වරූපයට අදාල මන්ත්‍රය ඔයාලට මෙතන හෙළිකරනව. තමිල්නාඩුවේ, සිංගප්පූරුවේ, මැලේසියාවේ වගේම ශ්‍රී ලංකාවේත් ඉන්න අයට මේක සුවිශේෂී වේවි. මොකද මේ රටවල් වල මුරුගා ගොඩක් බලගතුව ඇදැහෙනව. මුරුගා කියන්නේ ප්‍රාදේශීය දේවතාවෙක් විතරක් නෙමෙයි. මුරුගා තමයි ජ්‍යෝතියට අධිපති සර්වබලධාරියා. මුරුගා තමයි මානව සංහතියේ ලොකුම ගැලවුම්කරු. දෙවියන් පිළිබඳව ඔයාට සුවිශාල විශ්වාසයක් දෙන මේ ස්වරූපය තමයි " ප්‍රචණ්ඩ ස්කන්ද " කියන්නේ. එයාගෙ මන්ත්‍රය තමයි " ත්‍රිපුර සම්හාර ප්‍රචණ්ඩ ස්කන්දාය නමහා ". මම ඒ මන්ත්‍රය ඉංග්‍රීසි අකුරින් තිරයේ දක්වල තියෙනව මේ වීඩියෝවේ.
රජතුමා තමන්ට රාජධානියම පවරාදෙන්න ලැහැස්තිවෙලා ඉද්දි කෙනෙක් එලවලු ඉල්ලයිද?
රජතුමා තමන්ට රාජධානියම පවරාදෙන්න ලැහැස්තිවෙලා ඉද්දි කෙනෙක් එලවලු ඉල්ලයිද?

.jpg)
.jpg)
.jpg)

.png)
.jpg)
.jpg)

Comments
Post a Comment