දැන් වෙළාව හරියටම රෑ දෙකයි...


තවත් පෝස්ට් එකක් දාන්න හිත කිව්වා...
ඉරාජ් වීරරත්නගෙ ඉලුමිනාටි බුදුරජාණන් වහන්සේගේ "අඳුරට සාප නොකර අඳුරෙහි පහණක් දල්වන්න - දේවදූතයින්ගේ පුරවරයේ මසට හදන කුකුලන්ගේ බෙටි "වීඩියෝවට මේ වනවිට විව්ස් 16,300කට වඩා ලැබිල. දැන් ඒක අප්ලොඩ් කරල පැය දහ අටක් විතර http://y2u.be/LXuzjWovm_w

ඒකට මේ වෙනකොට ලයික්ස් 903 යි සෙක්සි හොට් කෙල්ලො දාන කොමෙන්ට්ස් දැක්කාම ඉරිසියාවෙ පැලිල මැරෙන්න හිතෙනව
ඉරාජ් වීරරත්න්ගේ දේව දත්තගේ " 2022 ඔයාට සුභයි - භගවත්ගීතාවේ යෙදෙන යුනිෆයිඩ් ෆීල්ඩ් සිද්දාන්තය යොදාගන ජාතියක් සම්පූර්ණයෙන් අනභිභවනීය සහ ස්වෛරී කිරීම " වීඩියෝවට මේ වනවිට විව්ස් 39ක් ලැබිල. මේක අප්ලෝඩ් කරල දැන් මාස තුනහමාරකට වැඩියි http://y2u.be/Yl6x1HpCPc4

ඒකට තියෙන එකම ලයික් එකත් දාගත්තේ ඒක අප්ලෝඩ් කල දේව දත්තයාමයි එයාගෙම නංගිවත් ඒක බලල නෑ හින්දු වේදයට අනුව ලක්ෂ්මී කියන්නෙ ලක්ෂ්-මී ලක්ෂ් = ඉලක්කය ලක්ෂ්-මී = ඉලක්කය තිතට ගහන්න සම්පූර්ණ මාර්ගෝපදේශනය සහ ආශිර්වාදය සපයන්නිය මම මගේ දියසේන පහනට ( ශ්‍රී කල්කී පහන් පිළිවෙතට ) යොදාගන්නේ ලක්ෂ්-මී කෙනෙක් එක්ක ලක්ෂ්-මී ඉන්නවනම් එයා තමයි සිකුරු ( ශුක්‍රාචාර්‍ය - ශුක්‍ර - සක්‍ර - සක්කරයා ) මොකද සිකුරු ග්‍රහයාට අධිපතිනිය තමයි මහාලක්ෂ්මී... 2022 අවුරුද්දේ අන්තිම පෝස්ට් එකත් දාල තවත් පෝස්ට් එකක් දාන්නේ මෙන්න මේ ලක්ෂ්-මීගේ පණිවිඩය කියන්නයි --------- අධ්‍යාත්මික මාර්ගයේදි හමුවන අසීරුම පරීක්ෂණ දෙකනම් නිවැරදි මොහොත වන තුරු අතනොහැරීම සහ එතෙක් ලැබෙන ප්‍රතිඵල වලින් කලකිරීම් ඇතිකර නොගැණීමයි " " දුක වේදණාව හාණිකරයි. සුන්දර ශක්ති මට්ටම් පුණර්ජීවනය සහ නවජීවය ලබාදෙයි " - ශ්‍රී ක්‍රිෂ්ණප්‍රීතා රාමභගවත්දාසා
The Four Sacred Secrets: For Love and Prosperity, A Guide to Living a Beautiful Life -Kindle Edition
by Preethaji (Author), Krishnaji (Author) https://cutt.ly/uF0xqkG

------------------- සර්වඤ්ඤ, සර්වව්‍යාපීය ( හැමතැන පැතිරුනු ), සර්වබල සීමාවිරහිත ක්ෂේත්‍රයට සජීවීව අවශෝෂණයවීම අවශ්‍යනොවේ. රෙකෝර්ඩිං එකකට සහභාගී වීමෙන්ද ප්‍රතිපල ලැබේ කියන උපදෙස් ඉගැන්වීම් නොතේරුණද එකසේ ප්‍රතිඵල ලැබේ. ශවර් එකක් යටට වෙලා ඉන්නකොට කුණු හේදෙන්න ශවර් එක අල්ලන කෙනාගේ භාෂාව වැදගත් නෑනේ
Limitless Field Meditation with Sri Preethaji| April 17, 10.00 AM IST http://y2u.be/kjODOx_oUnQ
සමන්ත කාන්තාවකට පහන තියන්නේ ඇයි | Unified Field Theory | Quantum Physics in Sinhala http://y2u.be/FvzBwb8iA1A
ගෝඨාභය රාජපක්ෂ දියසේන රජුට ඇති නිදාන සියල්ලම මෙන්න

අෂ්ඨ ලක්ෂ්-මී මෙතනින් දැනගන්න ( ධන ලක්ෂ්මී ජීවිතේට එන්නෙ අටවෙනියට. හත්දෙනෙක් ආවට පස්සෙ ) http://y2u.be/P9kbJAFSpYo
කුකුල් බෙටි වලින් කාබනික ගොවිතැන කරල ශ්‍රී ලංකාව සමෘද්දිමත් කරන්න 18,339ක් යොමුවෙනකොට සීමාවිරහිත ක්ෂෙත්‍රයට අහංකාරය පූජාකරල කරල අෂ්ඨලක්ෂ්මී අවදිකරගන්න 39 දෙනෙක් යොමුවෙයි

18,339ට 39යි

0.2%යි

Comments

Popular Posts